Foodcity????

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Stay away from hambaya places.....Help the poor Sinhalese and Tamil people at Pola erc........Hambayas do not do business at Sunday Pola etc....only Sinhala tamil people get thrown to pavement.
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    මොකද බං මේ මුස්ලිම් කස්ටියව වර්ජනය කරන්නේ..........මං නම් සිංහල......එත් බං මුස්ලිම් කියල එහෙම සලකන එක හරි නැහැ නේද ? උන් කරන පවු වැඩ උන්ට පල දෙයි.......උන් එහෙම වැඩ කළා කියල මුස්ලිම් කඩ වර්ජනය කරන එක හරි නැහැනේ............මුස්ලිම් වුන් දියුණු වෙලා තියෙන්නේ උන්ගේ දක්ෂතාවය නිසා නෙමේද බං

    උන්ගෙ කපටි කමයි අපේ හිත හොද කමයි නිසා..දැන් අපි ආත්මාර්තකාමී වෙන්න වෙනවා.වෙන හෙතුවක් නිසා නෙවේ රටයි ජාතියයි රැකගන්න ඔන නිසා
     

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    ඒක ඉතින් ආණ්ඩුවේ නේ. ;);)
    ඒ වුනාට බඩු හරිම ලාබයි. සතොසට යනවා නම් ඔය ඕන සුපිරි මාකට් එකකට වඩා අඩුවට හොඳ බඩු ගන්න පුලුව්න්. අනික දැන් හැමතැනම branches තියෙනවා.

    sathose godak badu na habayi:sorry:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,278
    1
    4,516
    113
    Unknown
    ගල්පාත මහත්තයා;13782523 said:
    පිස්සුද බන් ෆුඩ් සිටි එක මුස්ලිම් නෙවෙ,
    එහෙ වැඩ කරන හැම කොල්ලෙක්ම රැවුල හොදට කපලා යන්න ඔනෙ,
    මුස්ලිම් නම් එහෙම නිතියක් නැනෙ,
    අනික වැඩ කරන්නෙ ගොඩක් සිංහල කොල්ලො කෙල්ලො,
    නොලිමිට්නම් සිංහල කෙල්ලො වැඩට අරන් මුස්ලිම් කොල්ලන්ව තමා ගොඩක් දුරට වැඩට ගන්නෙ, දන්නවනෙ අරමුණ මොකක්ද කියලා, ෆුඩ්සිටිය එහෙම නැහැ මචන්:)
    Thanks for the info
     

    srimalr

    Member
    May 9, 2011
    163
    7
    0
    මුස්ලිම් කියල සැක නම් උරු මස් තියෙනවද කියල බැලුව නම් හරි කියල ද ඒ කියන්නේ