For all acne sufferers

Faded

Member
Oct 20, 2017
1,365
165
0
☠Dark World☠
මේ කමෙන්ට් දැක්කම සිංහලුන්ගේ හැටි පේනවා....මු acne වවාගෙන කෑවත් උබලට මොකෝ!උබලට එපානම් රිප්ලයි නොකර ඉදපන්!
 
ladyaurora

Member
Dec 22, 2017
33
3
0
somewhere in this world
මේ කමෙන්ට් දැක්කම සිංහලුන්ගේ හැටි පේනවා....මු acne වවාගෙන කෑවත් උබලට මොකෝ!උබලට එපානම් රිප්ලයි නොකර ඉදපන්!

ඒකනේ මං කියන්නේ. Acne වල වේදනාව දන්නෙ ඒකෙන් පීඩා වින්ද කෙනෙක්ම විතරයි. ඵයාලගේ හැම comment ඵකකම තිබුනේ වෛරය. ඇත්තටම මං කිසිම දෙයක් විකුණන්න නෙවෙයි ආවේ. Acne වලින් පීඩා විදින අය වෙනුවෙන් මං කරන වැඩපිළිවෙළ ගැන කියන්නයි. ඒ කිසිම දෙයකට මං මුදල් අය කරන්නේ නෑ. :confused:
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම

    ඉතින් කියනව විතරනේ කෝ කිසි විස්තරයක් නෑ නෙ :oo:
     
    ladyaurora

    Member
    Dec 22, 2017
    33
    3
    0
    somewhere in this world
    ඉතින් කියනව විතරනේ කෝ කිසි විස්තරයක් නෑ නෙ :oo:

    මං තාම මගේ website ඵක නිර්මාණය කරනවා. මට ඕනේ acne වලින් පීඩා විදින අය හොයලා ඵයාලට ඒ ගැන කියන්න. ඒකයි මං මෙතනට ආවේ. මගේ website ඵකේ මීට අදාළ posts දාපු ගමන්ම මං ඔයාලට link ඵක දෙන්නම්. මං මෙතනට ආවේ මගෙන් ඊට උදව් අවශ්‍ය අය ඉන්නවද කියලා බලන්න. ඒත් තාමත් මට ඵහෙම කෙනෙක් හමුවුනේ නෑ. මං කිව්වේ acne වලින් පීඩා විදින කවුරු හරි ඉන්නවනම් acne වලින් ගැල වෙන්න උවමනා නම් විතරක් මට කියන්න කියලා. ඒත් ඒ වෙනුවට මට අහන්න ලැබුනේ නින්දා අපහාස.
     
    ladyaurora

    Member
    Dec 22, 2017
    33
    3
    0
    somewhere in this world
    මට කුරුලෑ තියෙනවා ,දැනගන්න පුලුවන්ද මට acne වලට ඒවා හරවාගෙන ප්‍රතිකාරයක් ගන්න පුලුවන්ද කියල :rolleyes:

    මං කිව්වා මේක විහිලුවට ගන්න ඵපා කියලා. නමුත් ඔයා කුරුලෑ ගැන කියපු නිසා යම් දෙයක් කියන්නම්. අපි සාමාන්‍යයෙන් කුරුලෑ කියන්නේ pimples වලට. හැබැයි pimples සහ acne කියන්නේ දෙකක්. Acne වල මුල් අවධිය හැටියට pimples නම් කරන්න පුලුවන්. නමුත් ඔයාගේ කුරුලෑ ආසාදනය වෙලා තියෙනවනම් ඒක කොහොමත් සාමාන්‍ය pimples තත්වයක් නෙවෙයි. සාමාන්යයෙන් සමේ පැහැයට හුරු, ආසාදන තත්වයකින් තොරයි නම් ඒ සාමාන්‍ය pimples තත්වයක් තමයි.
     
    • Like
    Reactions: Tron-original

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මං තාම මගේ website ඵක නිර්මාණය කරනවා. මට ඕනේ acne වලින් පීඩා විදින අය හොයලා ඵයාලට ඒ ගැන කියන්න. ඒකයි මං මෙතනට ආවේ. මගේ website ඵකේ මීට අදාළ posts දාපු ගමන්ම මං ඔයාලට link ඵක දෙන්නම්. මං මෙතනට ආවේ මගෙන් ඊට උදව් අවශ්‍ය අය ඉන්නවද කියලා බලන්න. ඒත් තාමත් මට ඵහෙම කෙනෙක් හමුවුනේ නෑ. මං කිව්වේ acne වලින් පීඩා විදින කවුරු හරි ඉන්නවනම් acne වලින් ගැල වෙන්න උවමනා නම් විතරක් මට කියන්න කියලා. ඒත් ඒ වෙනුවට මට අහන්න ලැබුනේ නින්දා අපහාස.
    ඉස්සෙල්ල තමන් ගාව තියෙන දේ මිනිස්සුන්ට පෙන්නලා ඉන්න එපැයි උනන්දුව ඇති වෙන්න :yes: වැඩේ ඉවර කරලම ත්‍රෙඩ් එකක් දාන්න
     
    ladyaurora

    Member
    Dec 22, 2017
    33
    3
    0
    somewhere in this world
    Fasting :D Age old cure for acne :yes:

    මං ඵහෙම කිව්වා තමා. හැබැයි ඒකෙන් මං අදහස් කලේ ඔයා මේ කියන දේ නෙවෙයි. Acne විසින් අපට පණිවිඩයක් දෙනවා අපේ ශරීර අභ්යන්තරයට විශේෂ අවදානයක් අවශ්‍ය බවට. ඒ වෙනුවෙන් අපට ලොකු කැපවීමක් කරන්න වෙනවා.
     
    kingdewi

    Well-known member
  • මං කිව්වා මේක විහිලුවට ගන්න ඵපා කියලා. නමුත් ඔයා කුරුලෑ ගැන කියපු නිසා යම් දෙයක් කියන්නම්. අපි සාමාන්‍යයෙන් කුරුලෑ කියන්නේ pimples වලට. හැබැයි pimples සහ acne කියන්නේ දෙකක්. Acne වල මුල් අවධිය හැටියට pimples නම් කරන්න පුලුවන්. නමුත් ඔයාගේ කුරුලෑ ආසාදනය වෙලා තියෙනවනම් ඒක කොහොමත් සාමාන්‍ය pimples තත්වයක් නෙවෙයි. සාමාන්යයෙන් සමේ පැහැයට හුරු, ආසාදන තත්වයකින් තොරයි නම් ඒ සාමාන්‍ය pimples තත්වයක් තමයි.

    මෙතන මොකක්ද විහිළුව :angry::angry::angry::rolleyes:
     
    ladyaurora

    Member
    Dec 22, 2017
    33
    3
    0
    somewhere in this world
    ඉස්සෙල්ල තමන් ගාව තියෙන දේ මිනිස්සුන්ට පෙන්නලා ඉන්න එපැයි උනන්දුව ඇති වෙන්න :yes: වැඩේ ඉවර කරලම ත්‍රෙඩ් එකක් දාන්න

    ලෝකවාසී ජනතාව මේ ක්රම තුලින් 100% සාර්ථක ප්රතිපල ලබා තියෙනවා. අනිත් එක මගේ ලග ඉන්න කෙනෙක් acne වලින් පීඩා විදිනවනම් අනිවාරයෙන්ම මං එයාට උදව් කරනවා. හැබැයි ඒ කෙනා තමන් ගැන හිතන, මේකට සූදානම් කෙනෙක්නම් විතරයි.:yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,357
    2
    53,823
    113
    මං ඵහෙම කිව්වා තමා. හැබැයි ඒකෙන් මං අදහස් කලේ ඔයා මේ කියන දේ නෙවෙයි. Acne විසින් අපට පණිවිඩයක් දෙනවා අපේ ශරීර අභ්යන්තරයට විශේෂ අවදානයක් අවශ්‍ය බවට. ඒ වෙනුවෙන් අපට ලොකු කැපවීමක් කරන්න වෙනවා.

    Ahh. maybe. website eka haduwama ehenam kiyanna. No Elakiriyan (or any sane internet user) would take a random internet stranger promising miracle cures seriously until you divulge what it is :yes:
     
    Last edited:

    ladyaurora

    Member
    Dec 22, 2017
    33
    3
    0
    somewhere in this world
    Face Mapping part eka wath munta kiyala deela yanna.

    මට කලකිරුණා. මං ආවේ අවංකවම උදව් කරන්න. ඒත් මෙතන තියෙන ඵකම ප්රශ්නේ තමයි මං junior member කෙනෙක්. ඔයාලා seniors ලනේ. ඒකයි ඔයාලා මෙහෙම හැසිරෙන්නේ. කමක් නෑ. මං තරහා නෑ.
     
    • Like
    Reactions: wccryanrox

    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    ෆ්‍රෙන්, ඉස්සර ඉස්කෝලේ යන කලේ මගේ හැදිලා අවරුදු ගානක් එපාම උනා අන්තිමට Eryacne topical antibiotic (Erythromycin) ජෙල් එක අවරුදු 2ක් වගේ ගෑවම නිට්ටාවට සනීප උන. ටික ටික අඩු වෙලා ගියා . ඉස්සර උදේට මුණ දැක්කම එපා වෙනවා බන් රතු පට ගෙඩි ටහිකෙනවා මතක් වෙනකොටත්.
     
    Last edited: