For all acne sufferers

ladyaurora

Member
Dec 22, 2017
33
3
0
somewhere in this world
ෆ්‍රෙන්, ඉස්සර ඉස්කෝලේ යන කලේ මගේ හැදිලා අවරුදු ගානක් එපාම උනා අන්තිමට Eryacne topical antibiotic (Erythromycin) ජෙල් එක අවරුදු 2ක් වගේ ගෑවම නිට්ටාවට සනීප උන. ටික ටික අඩු වෙලා ගියා . ඉස්සර උදේට මුණ දැක්කම එපා වෙනවා බන් රතු පට ගෙඩි ටහිකෙනවා මතක් වෙනකොටත්.

ඔව් මට තේරුම් ගන්න පුලුවන්. මමත් කාලයක් acne වලට ප්රතිකාර ගන්න dermatologists ලා ලගට ගියා. බොරු කියන්නේ මොකටද, ඒ බෙහෙත් ගනිද්දී acne වල විශාල අඩුවීමක් දකින්න ලැබුනා. බෙහෙත් නතර කෙරුවට පස්සෙත් ඒ වෙනස ටික කාලයක් තිබුනා. ඒත් ඔන්න ඊට පස්සෙ ආයෙමත් පරණ තත්ත්වයටම මූණ දෙන්න සිද්ධවුණා. හැබැයි තිබුනට වැඩිය තත්ත්වය බරපතල වුනා. ඔයා වගේම මමත් antibiotics පාවිච්චි කලා. පස්සේ තමයි antibiotics වල ඇත්ත නැත්ත දැන ගන්න ලැබුනේ. මේ ලෝකයෙත් හොද සහ නරක මිනිස්සු කොට්ඨාස දෙකක් ඉන්නවනේ. ඒ වගේ තමයි අපේ ශරීරයෙත් හොද සහ නරක bacteria කියලා කොට්ඨාස දෙකක් තියනවා. සාමාන්‍යයෙන් bacteria කිව්ව ගමන් ගොඩක් අය බය වෙනවානේ. antibiotics වලින් කරන්නේ නරක bacteria ත් සමගම අපේ ශරීරයෙහි පැවැත්මට අවශ්‍ය හිතකර bacteria ත් විනාශ කරන ඵක. සාමාන්‍යයෙන්, අහිතකර bacteria වල නිෂ්පාදනය වැඩියි. අපි කන බොන දේවල් වලින්, නොදිරවපු ආහාර වලින්, එදිනෙදා ජීවිතයේදී අපි භාවිතා කරන chemicals වලින් මේ ආදී බොහොමයක් දේවල් වලින් අපේ ශරීරයේ අහිතකර bacteria නිතරම වර්ධනය වනවා. නමුත් හිතකර bacteria ඵහෙම නෑ. ඉතින් අපි මේ හිතකර bacteria ටික පරිස්සම් කරගන්න ඕන. මොකද අපේ බඩවැල්, අක්මාව ඇතුළු හැම ඉන්ද්‍රියක්ම අහිතකර bacteria වලින් ආරක්ෂා කරන්නේ මේ හිතකර bacteria තමයි. නමුත් මේ antibiotics වලින් අහිතකර bacteria විතරක් නෙවෙයි අපිව ලෙඩ රෝග වලින් ආරක්ෂා කරන හිතකර bacteria පවා විනාශ කරනවා. ඒක තමයි හේතුව antibiotics භාවිතයට පස්සේ තිබුනට වැඩිය acne දරුනු වෙන්න.
 
Tron-original

Member
Jun 29, 2013
676
76
0
cyberworld

:yes::yes::yes:
 
baaron

Member
Jul 13, 2011
451
21

meka nm aththa machn :yes:
machn dn itn komada dana gane oka gana wisthara :confused::confused:
 
Anemanda1

Well-known member
  • Aug 30, 2016
    3,938
    2,990
    113
    acne kiyanne mokakda kiyala dala hitahan. anith un google karala balanna oni mokakda kiyala. adu gane photo ekakwath dapan.
     
    ladyaurora

    Member
    Dec 22, 2017
    33
    3
    0
    somewhere in this world
    meka nm aththa machn :yes:
    machn dn itn komada dana gane oka gana wisthara :confused::confused:

    මං ඒ ගැන ඔයාලට කියනවා, අනිවාර්යෙන්ම.:yes: මට පොඩ්ඩක් කාලය ඕන, මොකද මුලින්ම site ඵක හදාගන්න ඕන. මොකද මේ ගැන ඵක post එකකින් කියන්න බෑ. මට සමාවෙන්න. site එක තිබුනාම ඔයාලට විස්තරත් එක්කම හැම දෙයක්ම දැනගන්න පුලුවන්. එතකන් මේ ටික මතක තියා ගන්න. Acne කියන්නේ bacteria ආසාදනයක් නෙවෙයි. ඒකයි ඔය එක antibiotic එකක්වත් හරියන්නේ නැත්තේ. Acne කියන්නේ කුණු දුහුවිලි නිසා ඇතිවෙන දේකුත් නෙවෙයි. කෙටියෙන්ම කිව්වොත් acne කියන්නේ බාහිර ගැටලුවක් නෙවෙයි. ඒක නිසා ඔය මිත්යා මත ටික අහකට දාන්න. දවසට දෙපාරක් මූණ හේදුවාම හොදටම ඇති. නැත්නම් සම වියලෙනවා. සම නිතරම සෝදද්දී අපේ සමේ තිබෙන ස්වභාවික තෙල් නැතිවෙලා අපේ සම අධික ලෙස වියලි වෙනවා. එවිට අපේ සම විසින් අනවශ්‍ය ලෙස තෙල් නිපදවීමක් ( over production) සිදුකරනවා. කිසිම විදියකින් acne වලට හානි කරන්න ඵපා. ඒක අමාරුයි තමා. ඒත් කොහොම හරි කරන්න. ඒවා එහෙමම තියෙන්න අරින්න. කිසිම chemical එකක් පාවිච්චි කරන්න එපා. පුලුවන් නම් කොහෙන් හරි විශ්වාසවන්ත තැනකින් හොද මී පැනි අරගෙන මුන සොදද්දී පොඩ්ඩක් ආලේප කරලා ටිකක් වෙලා තියලා හෝදලා අරින්න. හැබැයි ඉතින් හොදම මීපැණි වෙන්න ඕන. Raw ඒව නම් ගොඩක් හොදයි. හැබැයි හොයාගන්න අපහසුයි. දැනට මේ ටික කරගෙන යන්න. හැබැයි හොදින් මතක තියාගන්න මේ හැමදේම බාහිරව සිදුකරන දේවල් විතරයි. මේ දේවල් ටිකෙන් acne වලට 100% ක් ප්‍රතිපල ලැබෙන්නේ නෑ. :yes:
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...

    acne කියන දේ හැදෙන්නේ කොහොමද?. එක අදුරගන්නේ කොහොමද? acne කියන්නේ මොකක්ද?
     
    ladyaurora

    Member
    Dec 22, 2017
    33
    3
    0
    somewhere in this world
    acne කියන්නේ මොකක්ද කියල පැහැදිලි කරන්න? :baffled::confused:

    Acne කියන්නේ pimples වලට නෙවෙයි. අපේ රටේ ගොඩක් අය acne වලින් පීඩා විදිනවා හැබැයි acne කියන්නේ මොකද්ද කියලා දන්නේ නෑ. SORRY! මං හිතුවා ඔයාලට ඒ ගැන දැනුමක් ඇති කියලා. pimples කියන්නේ අපේ සමේ වර්ණයෙන්ම වගේ ඇතිවන අසාදනය නොවුන කුරුලෑ වර්ගයක්. නමුත් acne කියන්නේ සැරව පිරිලා, රතු වෙලා, ඒ අවට ප්රදේශය ඉදිමිලා ආසාදනය වෙච්ච දෙයක්. ඒවායේ මතුපිට සුදු පැහැයටත් රතු පැහැයටත් දකින්න පුලුවන්. acne වල බරපතල තත්වයක් තමයි cystic acne කියන්නේ. ඒවා ඇතිවෙන්නේ සමේ මතුපිට නෙවෙයි. සමේ ඇතුලතින් එන ගැටයක් වගේ තත්වයක් තමා cystic acne කියන්නේ. ඒක ඉතාමත් වේදනාකාරී. ඒ වගේම blackheads, whiteheads, nodules, pustules, rosacea මේ හැම ඵකක්ම අයත් වෙන්නෙ acne skin එකට තමා. මං පස්සෙ මේ ගැන තවත් විස්තර කියන්නම්
     
    techbro

    Member
    Aug 18, 2017
    4
    0
    0
    oya ge uthsahaya agaya karanawa bro.ikmanin oya danna dewal kiyala denna.mamath oya magula hinda epa wela inne.plz
     
    ladyaurora

    Member
    Dec 22, 2017
    33
    3
    0
    somewhere in this world
    oya ge uthsahaya agaya karanawa bro.ikmanin oya danna dewal kiyala denna.mamath oya magula hinda epa wela inne.plz

    අනිවාර්යෙන්ම මං උදව් කරනවා brother. අනික මං bro කෙනෙක් නෙවෙයි. :yes: දුක් වෙන්න ඵපා. ඕක නැති කරගන්න පුලුවන්. මානසිකව වැටෙන්නත් එපා. ඒකෙන් acne තවත් වැඩි වෙනවා. :yes:
     
    baaron

    Member
    Jul 13, 2011
    451
    21
    0
    මං ඒ ගැන ඔයාලට කියනවා, අනිවාර්යෙන්ම.:yes: මට පොඩ්ඩක් කාලය ඕන, මොකද මුලින්ම site ඵක හදාගන්න ඕන. මොකද මේ ගැන ඵක post එකකින් කියන්න බෑ. මට සමාවෙන්න. site එක තිබුනාම ඔයාලට විස්තරත් එක්කම හැම දෙයක්ම දැනගන්න පුලුවන්. එතකන් මේ ටික මතක තියා ගන්න. Acne කියන්නේ bacteria ආසාදනයක් නෙවෙයි. ඒකයි ඔය එක antibiotic එකක්වත් හරියන්නේ නැත්තේ. Acne කියන්නේ කුණු දුහුවිලි නිසා ඇතිවෙන දේකුත් නෙවෙයි. කෙටියෙන්ම කිව්වොත් acne කියන්නේ බාහිර ගැටලුවක් නෙවෙයි. ඒක නිසා ඔය මිත්යා මත ටික අහකට දාන්න. දවසට දෙපාරක් මූණ හේදුවාම හොදටම ඇති. නැත්නම් සම වියලෙනවා. සම නිතරම සෝදද්දී අපේ සමේ තිබෙන ස්වභාවික තෙල් නැතිවෙලා අපේ සම අධික ලෙස වියලි වෙනවා. එවිට අපේ සම විසින් අනවශ්‍ය ලෙස තෙල් නිපදවීමක් ( over production) සිදුකරනවා. කිසිම විදියකින් acne වලට හානි කරන්න ඵපා. ඒක අමාරුයි තමා. ඒත් කොහොම හරි කරන්න. ඒවා එහෙමම තියෙන්න අරින්න. කිසිම chemical එකක් පාවිච්චි කරන්න එපා. පුලුවන් නම් කොහෙන් හරි විශ්වාසවන්ත තැනකින් හොද මී පැනි අරගෙන මුන සොදද්දී පොඩ්ඩක් ආලේප කරලා ටිකක් වෙලා තියලා හෝදලා අරින්න. හැබැයි ඉතින් හොදම මීපැණි වෙන්න ඕන. Raw ඒව නම් ගොඩක් හොදයි. හැබැයි හොයාගන්න අපහසුයි. දැනට මේ ටික කරගෙන යන්න. හැබැයි හොදින් මතක තියාගන්න මේ හැමදේම බාහිරව සිදුකරන දේවල් විතරයි. මේ දේවල් ටිකෙන් acne වලට 100% ක් ප්‍රතිපල ලැබෙන්නේ නෑ. :yes:

    :frown::frown::frown::frown::frown::frown: