(For Budidhists) බමුණං සරණං ගච්ඡාමි....!!!

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
මෙතන ඉන්න ගොඩක් අයට තියෙන් ගැටලුව තමා කේන්දර වල සත්‍යය බව,,

කිසිම ගැටලුවක් නෑ
හරියට කේන්දර බලන්න දන්න කෙනෙක් අහුවුනොත් ඔයාට දැනෙයි කේන්දර කියන්නේ කොයිතරම් සත්‍යය දෙයක්ද කියලා..

කේන්දර සහ නැකත් පච කියලා බුදුන් වහන්සේ දේශනා කලේ නෑ..

උන් වහන්සේ දේශනා කලේ ඒවා මතම යැපී සිටින එක නිර්වාණයට බාධාවක් කියලා විතරයි..

කේන්දර කියන්නේ ගණිත පදනමක් මත සකස් වුණු දෙයක්
සංයුක්ත ගණිතය, භෞතික විද්‍යාව වැනි විෂයන් වලදී අපි ගැටලු විසදන වි‍ට එම ගැටලුවට අදාල සමීකරණය දිහා බලලා උපකල්පන වලට යොමු වෙන‍වා නේද
ඊට පස්සේ අපි ගැටලුව විසදන කොට අර උපකල්පන යොදාගන්නවා නේද ?

ඒ වගේ තමා අපි කේන්දරය දිහා බලලා නිගමනයකට එනවා මේ මේ කාල වලදී මේ පුද්ගලයාගේ ශරීරයේ ශක්තීන් හි කියාකාරිත්වය

මේ භෞතික කය තුල පවතිනවා ශක්ති පද්ධතියක්
අපි ඒක තමා ආත්ම, මනෝකාය වශයෙන් හදුන් වන්නේ..
විවිධ කාල වලදී ස්වාහාවික පරිසරයේ බලපෑම් මත මේ ශක්ති පද්ධතියේ වෙනස් කම් වෙනවා.
අපි කේන්දර වලින් බලන්නේ මේ ශක්ති වෙනස් වීම සිදු වෙන ආකාරය..

හ්ම්ම් ඔය කියන විදිහට කේන්දර හරී කියල ටිකකට හිතමුකො.. ඒත් "හරියට කේන්දර බලන" කෙනෙක් හොයාගන්න පුලුවන් වෙයි කියල හිතනවද? :no: සිද්ධාර්ථ කුමාරයා බුදුවෙන බව කිව්වෙත් එකම එක බමුනෙක් විතරයි.. එතකොට සාර්තකත්වයේ ප්‍රතිශතය කීයද?? ඒ කාලේ හිටපු නියම බමුණන්ගෙ අනාවැකියත් හරියටම හරි නැත්තම් අද කාලෙ ඉන්නෙ business කාරයන් ගැන කවර කතාද? :P හරියටම කියන්න බැරි දෙයක් පස්සෙ යන එකේ තේරුමක් මට නම් පේන්නෙ නෑ :rolleyes:

AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia

කේන්දර සහ නැකත් පච කියලා බුදුන් වහන්සේ දේශනා කලේ නෑ..

මොනවා??? මට යම් දුරකට මතකයි බ්‍රහ්මජාල සූත්‍රයේ කියලා තියෙනවා වගේ, නක්ෂත්‍රය කියන්නේ මිත්‍යා දෘශ්ටියක් කියලා. දැන් මා ගාව සූත්‍රය නැහැ. තියෙන කෙනෙක් පොඩ්ඩක් හොයලා බලන්ඩ.
 
humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
[/QUදවසක් බුදුරජාණන් වහන්සේ ලඟට ආපු බමුණෙක් අහනවා "භාග්‍යවතුන් වහන්ස, [FONT=&quot]මිථ්‍යා දෘෂ්ඨිකයකුට සුගතියෙ උපදින්න ඉඩක් ඇත්තෙම නැතිද" කියලා. උන්වහන්සේ වදාරණවා "පින්වත් බමුණ[/FONT], [FONT=&quot]මම දැන් කල්ප [/FONT]91[FONT=&quot]ක් ආපස්සට බලනවා. ඒ කල්ප [/FONT]91[FONT=&quot]ටම එකම එක මිථ්‍යා දෘෂ්ඨික කෙනෙක් සුගතියෙ ගිහිල්ල තියෙනවා. හැබැයි එයාත් කර්ම-කර්ම ඵල විශ්වාස කළ කෙනෙක්"........ දැන් පේනවා නේද මොහොතක සුවය[/FONT], [FONT=&quot]සැපත සොයාගෙන මිථ්‍යා දෘෂ්ඨිය පස්සෙ ගිහිල්ල අපි අපිටම කරගෙන තියෙන විපත්තිය.... උතුම් තිසරණය අතහැරල නොපෙනෙන අවිද්‍යාවන් පස්සෙ ගිහින් අපි වැටිල තියෙන අමාරුව...[/FONT]? OTE]
මේක වැරදි බමුනු නිගමනයක්.පව්, පින් කියන එක මානවයන්ට පොදු දෙයක්.බුදුන් වහන්සේත් කල්ප ගනනාවක් මිත්‍යා දෘශ්ටිකයෙක් වී සිටියා නේද?සියලූම ජාතීන් අතර හොඳ පුද්ගලයන් සිටිනවා.ඔවුන්ට පින් ලබා ගැනීමට බෞද්ධ වීම අනීවාර්ය නැත.
මිනිසුන්ට DNA වෙල එන එකම දේව පණිවුඩය GOOD & BAD.Because we can sense good.
 
Nov 24, 2008
14,813
575
0
78
Font Size එක 7 වගේනේ. අපරාදේ 7වෙනකම් දාල තිබ්බෙ, Font Size එක24 තිබ්බ නම් එක ගොනෙක් ඒකත් යූස් කරයි.
මොකද ඌ හිතන් ඉන්නෙ උට වගේ අනිත් අයත් ඇස් පේන්නෙ නැති උන් කියලනේ
 
  • Like
Reactions: dumasrc

dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
Font Size එක 7 වගේනේ. අපරාදේ 7වෙනකම් දාල තිබ්බෙ, Font Size එක24 තිබ්බ නම් එක ගොනෙක් ඒකත් යූස් කරයි.
මොකද ඌ හිතන් ඉන්නෙ උට වගේ අනිත් අයත් ඇස් පේන්නෙ නැති උන් කියලනේ
maaaxxxxa kathawa ban ela +
 
nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
Font Size එක 7 වගේනේ. අපරාදේ 7වෙනකම් දාල තිබ්බෙ, Font Size එක24 තිබ්බ නම් එක ගොනෙක් ඒකත් යූස් කරයි.
මොකද ඌ හිතන් ඉන්නෙ උට වගේ අනිත් අයත් ඇස් පේන්නෙ නැති උන් කියලනේ

:rofl:
 
AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
මිනිසුන්ට DNA වෙල එන එකම දේව පණිවුඩය GOOD & BAD.Because we can sense good.
Yes we can sense good. It is built in to human society regardless of religion. That is why we say promoting violence or marrying a child is bad. We can sense its wrong. We go with our senses and see what makes sense. That is when we find everything said in buddhism is rational and logical and makes sense. That is the beauty of it.
 
nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
ලංකාවෙ අන්ධ විශ්වාස දැක්කාම හිතෙනව අපෙ මිනිස්සුන්ට මේ වගේ ඒව හැමදාම කියවන්න දෙන්න ඕනෙ කියලා :rolleyes:
 
rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මෙතන ඉන්න ගොඩක් අයට තියෙන් ගැටලුව තමා කේන්දර වල සත්‍යය බව,,

    කිසිම ගැටලුවක් නෑ
    හරියට කේන්දර බලන්න දන්න කෙනෙක් අහුවුනොත් ඔයාට දැනෙයි කේන්දර කියන්නේ කොයිතරම් සත්‍යය දෙයක්ද කියලා..

    කේන්දර සහ නැකත් පච කියලා බුදුන් වහන්සේ දේශනා කලේ නෑ..

    උන් වහන්සේ දේශනා කලේ ඒවා මතම යැපී සිටින එක නිර්වාණයට බාධාවක් කියලා විතරයි..

    කේන්දර කියන්නේ ගණිත පදනමක් මත සකස් වුණු දෙයක්
    සංයුක්ත ගණිතය, භෞතික විද්‍යාව වැනි විෂයන් වලදී අපි ගැටලු විසදන වි‍ට එම ගැටලුවට අදාල සමීකරණය දිහා බලලා උපකල්පන වලට යොමු වෙන‍වා නේද
    ඊට පස්සේ අපි ගැටලුව විසදන කොට අර උපකල්පන යොදාගන්නවා නේද ?

    ඒ වගේ තමා අපි කේන්දරය දිහා බලලා නිගමනයකට එනවා මේ මේ කාල වලදී මේ පුද්ගලයාගේ ශරීරයේ ශක්තීන් හි කියාකාරිත්වය

    මේ භෞතික කය තුල පවතිනවා ශක්ති පද්ධතියක්
    අපි ඒක තමා ආත්ම, මනෝකාය වශයෙන් හදුන් වන්නේ..
    විවිධ කාල වලදී ස්වාහාවික පරිසරයේ බලපෑම් මත මේ ශක්ති පද්ධතියේ වෙනස් කම් වෙනවා.
    අපි කේන්දර වලින් බලන්නේ මේ ශක්ති වෙනස් වීම සිදු වෙන ආකාරය..

    මේ කතාව හරි ,ජෝතිෂය කියන්නේ මග පෙන්වන විෂයක් ,එක සිතියමක් වගේ ,මම දන්න විදිහට එරෂ්ටක කියන්නේ අපි පෙර බවයන් වල කරන ලද කරම්යන් වැඩිපුර විපාක දෙන කාලය කියල අහල තියෙනව ,ඒ වගේම ඒ වගේම හදහනින් කර්මනු කර්ම පල විග්‍රහයක් කරන්ත් හැකියාව තියෙනව යම් දුරකට