www.instantchess.com
මේක තමයි මම play කරලා තියන හොඳම Online Chess Site එක
ලෝකේ හැම රටකින්ම වගේ Players ඉන්නවා
free play කරන්න පුලුවන් Limited number of games (more than 1000 games)
but register උනොත් benefits වැඩියි tournaments උනත් තියනවා
Lag වෙන්නේ නෑ
ඔයාගේ දක්ෂතාවය අනුව rating එකක් ලැබෙනවා අනිත් අයගේ ratings, stats අපිට බලන්නත් පුලුවන් කැමති කෙනෙක් select කරගෙන play කරන්නත් පුලුවන්, Chat කරන්නත් පුලුවන් play කරනගමන් but ඒකට register වෙන්න ඕනේ

Last edited: