තොරතුරු දැනගැනීමේ පනත
කිරිපිටි මිල අඩුකිරීම
වයස 60ට වැඩි අයගේ ඉස්තිර තැන්පතු සඳහා 15% ක පොලියක් ලබදීම
15% ගොඩක් කලින් පටන් ගත්ත එකක් බන්.. මුන් නෙවෙයි පටන් ගත්තෙ
තොරතුරු දැනගැනීමේ පනත
කිරිපිටි මිල අඩුකිරීම
වයස 60ට වැඩි අයගේ ඉස්තිර තැන්පතු සඳහා 15% ක පොලියක් ලබදීම
- තෙල් පෝලිම් දැකල නැති සිහලුන්ට තෙල් පෝලිං පෙන්නීම. (හාල් පෝලිම් තිබිල තියෙන්නෙ අපේ අම්මල ආච්චිලගෙ කාලෙනෙ)
- ලේන් හයට ඩිසයින් කර තිබූ පිටත් වටරවුම ලේන් හතරක් කර සෑහෙන ධනයක් ඉතිරි කිරීම
- ඉතා දිග වැඩියෙන් සැලසුම් කර තිබූ රාජගිරිය ගුවන් පාලම දිග අඩුවෙන් නිමා කර ගුවන් කාලය අඩු කිරීම.
- රාජපස්ස සමයේ සාදා නිමාකල දක්ෂිණ අධිවේගයේ ඉන්ධන පිරවුම්හල විවෘත කිරීම පමා කිරීමෙන් වාහන වලට නිකරුනේ ඉන්ධන පිරවීම අවම කොට ඉතිරි කිරීම.
- වරාය නගරය ඉදිකිරීම වසරක් පමණ කාලයක් අත්හිටවීමෙන් එහි සේවකයන්ට (චීනයට ගොස් දරුපවුල් බලා ඒමට) නිවාඩු ලබා දීම.
- පරන වෙඩි නොවදින කාර් සහ නැව් මුහුදේ ගිල්ලවීම මහින් සාගර පරිසර පද්ධතිය ශක්තිමත් කිරීමත් මත්‍යසයන්ට සෙල්ලම් කිරීමට හා ලව් කිරීමට මුහුදේ විශේෂ ස්ථාන ඇති කිරීම ( මුහුදුබත් නැවක ඩිස්ටිඩිඩින් කියන්නෙත් වෙනම ආතල් එකක් බං). එමහින් මත්‍යස අභිජනනය වැඩි වීම
- ගෝටා සෑදූ ඇවිදින මංතීරුව ජෝන් බාස් නියමයෙන් එක රැයින් කඩා බිඳ දමා අයෙත් තිබූ පරිදි ඉදිකර යලි විවෘත් කිරීම නිසා නව රැකියා බිහිවීම (දශලක්ශෙට අමතරව)
- හමුදාවේ හා බුද්ධි අංශයේ ඉහල නීලදාරීන් සිරගෙට යවා සිර ගෙවල් ඇතුලත නීතිය හා සාමය අකුරට පවත්වා ගැනීමට ඔවුන්ගේ සහය ලබා ගැනීම
- කුණුකදු නාය ගොස් ජීවිත හානි වන ආකාරය පර්යේෂනාමකව අත්හදා බලා නව ගීනස් වාර්තාවක් තැබීම. (නත්තල් ගහට අමතරව)
- ඩොලරයට සාපේක්ෂව රුපියලේ බර අඩු කොට සැහැල්ලු කිරීම නිසා රුපියලට (පහලට)ගමන් කිරීම පහසු කිරීම
- රුපියල් පහ සුදු කිරීම මහින් ජාත්‍යන්තර ලුක් එකක් දීම
- ලාස්ට් බට් නොට් ලීස්ට් - ඉතා අපිරිසිදු තත්වයේ තිබූ මහා බැංකුව ජාත්‍යන්තර (සිංගප්පුරු) සහාය ඇතිව මුළුමනින්ම සුද්ද කොට පිරිසිදු කිරීම. බැංකුවේ තිබූ පරණ මුදල් මිටි වලින් නිදහස් වීම නිසා අළුතින් සල්ලි තැබීමට ඇති ඉඩ වැඩිවීම[/COL
තව ගොඩාක් ඒවා තියෙනවා.. අතරිදෙන්වා බං.. දැනට ඔය ටික ඇතිනෙ

ලොකුම දේ තමයි ආර්ථික වර්ධනය 2001 මට්ටමට ඇරන් යන්න පුලුවන් උන එක......