Forces salary කොහොමද යන්නේ?

YoYoBoy92

Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    මචංලා.... සාමාන්‍යයෙන් Navy officer කෙනෙක්ට හොඳ පඩියක් ලැබෙනවද? ලැබෙනවානම් කීයක් විතර ලැබෙනවද? උපරිම කීයක වගේ salary එකකට යන්න පුලුවන්ද? පඩියට අමතරව තව navy යන එකේ අමතර වාසි මොනවද? ඉදිරියේදී ඒ වගේ රැකියාවකට යන එක ප්‍රශ්නයක් වෙන්න පුලුවන්ද?

    මම දැකලා තියෙනවා සාමාන්‍යයෙන් Navy එකේ වැඩ කරන ටිකක් හොඳ rank එකක් තියෙන අය හොඳ ජීවිතයක් ගෙනියනවා වගේ. ඒත් මට හරියටම ෂුවර් නෑ ඇත්තටම සල්ලි තියෙන නිසාද නැත්තන් නිකන් මවාගෙන ඉන්නවද කියලා. මට දන්න කවුරුහරි මේ ටික විස්තර කරනවද?
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    Pi
    මචංලා.... සාමාන්‍යයෙන් Navy officer කෙනෙක්ට හොඳ පඩියක් ලැබෙනවද? ලැබෙනවානම් කීයක් විතර ලැබෙනවද? උපරිම කීයක වගේ salary එකකට යන්න පුලුවන්ද? පඩියට අමතරව තව navy යන එකේ අමතර වාසි මොනවද? ඉදිරියේදී ඒ වගේ රැකියාවකට යන එක ප්‍රශ්නයක් වෙන්න පුලුවන්ද?

    මම දැකලා තියෙනවා සාමාන්‍යයෙන් Navy එකේ වැඩ කරන ටිකක් හොඳ rank එකක් තියෙන අය හොඳ ජීවිතයක් ගෙනියනවා වගේ. ඒත් මට හරියටම ෂුවර් නෑ ඇත්තටම සල්ලි තියෙන නිසාද නැත්තන් නිකන් මවාගෙන ඉන්නවද කියලා. මට දන්න කවුරුහරි මේ ටික විස්තර කරනව
    මචංලා.... සාමාන්‍යයෙන් Navy officer කෙනෙක්ට හොඳ පඩියක් ලැබෙනවද? ලැබෙනවානම් කීයක් විතර ලැබෙනවද? උපරිම කීයක වගේ salary එකකට යන්න පුලුවන්ද? පඩියට අමතරව තව navy යන එකේ අමතර වාසි මොනවද? ඉදිරියේදී ඒ වගේ රැකියාවකට යන එක ප්‍රශ්නයක් වෙන්න පුලුවන්ද?

    මම දැකලා තියෙනවා සාමාන්‍යයෙන් Navy එකේ වැඩ කරන ටිකක් හොඳ rank එකක් තියෙන අය හොඳ ජීවිතයක් ගෙනියනවා වගේ. ඒත් මට හරියටම ෂුවර් නෑ ඇත්තටම සල්ලි තියෙන නිසාද නැත්තන් නිකන් මවාගෙන ඉන්නවද කියලා. මට දන්න කවුරුහරි මේ ටික විස්තර කරනවද?
    Hithata ekagawa karanna puluwan job ekak karapan
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,273
    13,169
    113
    33
    ෆින්ලන්ඩ්
    okkoma ekka 120000 k wage labenawa.
    officer palweni rank eka wage. Act Sub Luthinal - sub Luthinal

    Transport + Low interest loan + Uniforms + House rental + Insurance + Food - FREE

    Age 47 Retirement age eka. Retirement age adu nisa Salary wedi and Promotion ikmanta ikmanta hamba wenawa.

    Me tiyenne basic salary
    maxresdefault.jpg
     
    • Like
    Reactions: Hankook

    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    okkoma ekka 120000 k wage labenawa.
    officer palweni rank eka wage. Act Sub Luthinal - sub Luthinal

    Transport + Low interest loan + Uniforms + House rental + Insurance + Food - FREE

    Age 47 Retirement age eka. Retirement age adu nisa Salary wedi and Promotion ikmanta ikmanta hamba wenawa.

    Me tiyenne basic salary
    maxresdefault.jpg
    කොමිෂන් රෑන්ක් වල රිටයමන්ට් ඒජ් එක 55 නේද
     
    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    okkoma ekka 120000 k wage labenawa.
    officer palweni rank eka wage. Act Sub Luthinal - sub Luthinal

    Transport + Low interest loan + Uniforms + House rental + Insurance + Food - FREE

    Age 47 Retirement age eka. Retirement age adu nisa Salary wedi and Promotion ikmanta ikmanta hamba wenawa.

    Me tiyenne basic salary
    maxresdefault.jpg
    Thanks machan!

    මේ තියෙන විදියට ලොකු ආදායමක් නෑ නමුත් ටිකක් හොඳ benefits තියෙනවා නේද? ඒ උනත් දැන් රුපියල කඩා වැටෙන කේස් එක නිසා ලොකු වාසියකුත් නැතිවෙයි වගේ. මොකද ප්‍රයිවට් ජොබ්ස්වල වගේ ඉක්මනින් ඉක්මනින් currency එකට සාපේක්ෂව සැලරි වැඩි වෙන්නේ නෑනේ.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මෙහෙත් ඉන්නවා NAVY එකේ වැඩ කරන එකෙක්
    යමක් කමක් තියෙනවා දැන් ඌට:yes:
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    මන් දන්න Navy captain කෙනෙක් ඉන්නවා. එයාට මේවා හම්බ වෙනවා.

    ළමයව හොඳ (කොළඹ) ඉස්කෝලයක් හම්බ වුනා. (කොළඹ නාලන්දේ වගේ මතක.)
    වාහන දෙකක් (officer ට & ගෙදරට) හම්බ වෙනවා. දෙකටම 1,000 L වගේ.
    වාහන permit එකක් හම්බ වෙනවා.
    navy hotel වලින් ලොකු discount එකක් හම්බ වෙනවා.
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    okkoma ekka 120000 k wage labenawa.
    officer palweni rank eka wage. Act Sub Luthinal - sub Luthinal

    Transport + Low interest loan + Uniforms + House rental + Insurance + Food - FREE

    Age 47 Retirement age eka. Retirement age adu nisa Salary wedi and Promotion ikmanta ikmanta hamba wenawa.

    Me tiyenne basic salary
    maxresdefault.jpg
    අවුරුදු 47 වෙනකන් ඉන්න උවමනා නැහැ. විස්සෙන් ආවොත් හතළිහෙන් pension එකත් එක්කම යන්න පුළුවන්. ඔය තියෙන්නේ general branch වල basic එක. Engineering ඉලෙක්ටිකල් වගේ සිලෙක්ට් වුණත් එහෙම ඔයිට අමතර දීමනා හම්බ වෙනවා. මෙඩිකල් ඊටත් වැඩිය. අවුරුදු 40 වෙනකොට අද කාලේ හැටියට නං 85 ක විතර පෙන්ෂන් එකක් එක්ක එළියට යන්න පුළුවන්. ලෝකය අල්ලන්න බැහැ ඒ උනාට හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් විදිහට හම්බ වෙනවා පහසුකම්.