Honda awl da ? ගන්න වත්කමක් තියෙයි නම් ගන්න Honda හොද ඒවා ගනම්.
Caps Lock Member Nov 15, 2016 5,068 615 0 والله أكبر Aug 14, 2017 #21 VPS09 said: Honda awl da ? Click to expand... ගන්න වත්කමක් තියෙයි නම් ගන්න Honda හොද ඒවා ගනම්.
creed1 Well-known member Aug 19, 2007 6,733 1,575 113 Hakata-ku, Fukuoka Aug 14, 2017 #22 chethana kalan said: Ford Fiesta 2011 View attachment 69337 View attachment 69336 මේකක් තියේ විකුණන්න ලක්ශ 25යි ගානකට ! කිරියේ දන්න උන් කියාල්ලකො මේකේ වගතුග පාවිච්චි කරන උන් ඇති නේ ලොකු උදව්වක් අඩේ. මේ ටිකේ විස්තර හොයනවා ඒකයි. ගෙදර පාවිච්චියටයි හොයන්නේ.. තෙල් කෙරුවාව .. නඩත්තුව.. මේ මොඩල් එකේ ආවේණික ලෙඩ එහෙම.. තව මේ මොඩල් ගද්දි විෂේශයෙන් බලන්න ඕනි දේවල්.. ඕය වගේ දේවල් දන්න උන් කියන්න.. නොදන්න අය පොඩි බම්පියක් දාන්ඩෝ... Click to expand... රත්තරන්ගෙන් අහන්න වාහන 100 ක් වත් ලංකාවේ නැහැ. යටකරන මුදලට වටින්නේ නැහැ මචන් මේක .
chethana kalan said: Ford Fiesta 2011 View attachment 69337 View attachment 69336 මේකක් තියේ විකුණන්න ලක්ශ 25යි ගානකට ! කිරියේ දන්න උන් කියාල්ලකො මේකේ වගතුග පාවිච්චි කරන උන් ඇති නේ ලොකු උදව්වක් අඩේ. මේ ටිකේ විස්තර හොයනවා ඒකයි. ගෙදර පාවිච්චියටයි හොයන්නේ.. තෙල් කෙරුවාව .. නඩත්තුව.. මේ මොඩල් එකේ ආවේණික ලෙඩ එහෙම.. තව මේ මොඩල් ගද්දි විෂේශයෙන් බලන්න ඕනි දේවල්.. ඕය වගේ දේවල් දන්න උන් කියන්න.. නොදන්න අය පොඩි බම්පියක් දාන්ඩෝ... Click to expand... රත්තරන්ගෙන් අහන්න වාහන 100 ක් වත් ලංකාවේ නැහැ. යටකරන මුදලට වටින්නේ නැහැ මචන් මේක .
jmzsl Well-known member Apr 6, 2013 4,327 803 113 38 kandy Aug 14, 2017 #23 oka tikak podi neda car eka. Thailand ho Malaysia wala gahanne. Focus eka nm hodai
dmsupun Well-known member May 13, 2007 12,394 10,994 113 Kandy Aug 14, 2017 #24 Parts awulak wenne na. Waahaneta aasa nam ganna. Oake dashboard eka nam kathayi. Focus eka nam patta. Petrol anith 1.5 eawa karana gaana karanawa. 141,ekata wada aniwa karanawa
Parts awulak wenne na. Waahaneta aasa nam ganna. Oake dashboard eka nam kathayi. Focus eka nam patta. Petrol anith 1.5 eawa karana gaana karanawa. 141,ekata wada aniwa karanawa