Ford Fiesta 2012

ruka max

Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    f1krvr.jpg

    Year - 2012
    Mileage - 42000
    Engine - 1400cc
    Transmission - Auto


    1st owner Brand New

    මේක ගැන විස්තර දන්න කෙනෙක් එහෙම ඉන්නවද? වාහනේ හොඳයි ද පාවිච්චියට?
     

    WC121129

    Active member
  • Dec 22, 2012
    916
    114
    43
    mama italy walanam 2011 use karan ne,,lankawe nam kohomada dan nehe yaluwa,
    man hithan ne japanage vahanayakata goyoth hodai,
     
    • Like
    Reactions: ruka max

    ruka max

    Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    bump

    owage parts nam patta ganan ban.. thel kirillath balala ganin.. :)

    hmmm ekath ehemada? :( wadi wistharayak danna kawuruwath naa ban :(

    mama italy walanam 2011 use karan ne,,lankawe nam kohomada dan nehe yaluwa,
    man hithan ne japanage vahanayakata goyoth hodai,

    japanage thamai mulin baluwe, happa hena ganan neh:( eekai mekata yanna baluwe + meka danna kenek ge :baffled:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඉස්සරහා පෙනුම ඇස්ටන් මාටින් වගේ තිබ්බාට, ඉන්ජින් කැපැසිටි එක වැඩි හින්දා වැඩිය තෙල් වැඩ කරන්නේ නැති වෙයි මම හිතන්නේ. කොහොමත් 9ක් වත් කරන එක ශුවර් නෑ මට. කොහොමත් ඕය වියදම් කරන ගාණට හොද ජපාන වාහනයකට යන එකයි හොද.
     
    • Like
    Reactions: ruka max

    ruka max

    Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    හැමෝම කියන්නේ ඔය කතාව තමයි. මට පේන විදිහට මේක හරියන්නේ නෑ වගේ.
    කොහොම උනත් හැමෝටම ගොඩක් ස්තුතියි මට උදව් කරාට. :)