Ford Mustang නැවතත් වෙළඳපලට
හයවෙනි පරම්පරාවට අයත් ලොව පැරණිම Ford Mustang මෝටර් රථ, නව්‍යකරණය කර නැවතත් වෙළඳපලට මුදා හැරීමට ෆෝර්ඩ් මෝටර් රථ සමාගම සුදානම් කර ඇත.අද දින(01) මෙක්සිකෝවේ සිට රටවල් 120කට මෙම මෝටර් රථය අපනයනය කිරීමට කටයුතු යොදා තිබේ.
මෙහි විශේෂත්වයක් වන්නේ මෙම මෝටර් රථය පැදවීමේ අසුන දකුණුපස තිබී වන අතර ප්‍රධාන වෙළඳපොළවල් 25ක මෙය විකිණීම සඳහා ලබාදෙනු ඇත.එංගලන්තය,ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකානු වෙළඳපොල මොහුන්ගේ ප්‍රධාන ඉලක්කයන් වන අතර මෙය ලොව පුරා දීප ව්‍යාප්ත කිරීමට ෆෝර්ඩ් මෝටර් රථ සමාගම බලාපොරොත්තුවේ.

ford