Ford Mustang නැවතත් වෙළඳපලට

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    Ford Mustang නැවතත් වෙළඳපලට

    2014-Ford-Mustang-Official-Homestead-Pace-Car-NFS-GIF.gif

    හයවෙනි පරම්පරාවට අයත් ලොව පැරණිම Ford Mustang මෝටර් රථ, නව්‍යකරණය කර නැවතත් වෙළඳපලට මුදා හැරීමට ෆෝර්ඩ් මෝටර් රථ සමාගම සුදානම් කර ඇත.අද දින(01) මෙක්සිකෝවේ සිට රටවල් 120කට මෙම මෝටර් රථය අපනයනය කිරීමට කටයුතු යොදා තිබේ.

    මෙහි විශේෂත්වයක් වන්නේ මෙම මෝටර් රථය පැදවීමේ අසුන දකුණුපස තිබී වන අතර ප්‍රධාන වෙළඳපොළවල් 25ක මෙය විකිණීම සඳහා ලබාදෙනු ඇත.එංගලන්තය,ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකානු වෙළඳපොල මොහුන්ගේ ප්‍රධාන ඉලක්කයන් වන අතර මෙය ලොව පුරා දීප ව්‍යාප්ත කිරීමට ෆෝර්ඩ් මෝටර් රථ සමාගම බලාපොරොත්තුවේ.

    ford
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    අපේ කොස් පොල් මාමගේ සිහින රථය .....එල එල
    දැන් කිරියට එන්නේ නැහැ , ලින්කුව යවන්න ඕනා
     
    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    Night Race එකට බේබි ගෙනේවි...කියන්න බෑ බේබිල එච්චර කල් ඉදීවිද කියලත් හැබැයි..:P
     
    aruna47

    Well-known member

  • සක්කිලි පර බල්ලෝ මිනිස්සුන්ගේ සල්ලි වලින් සැප විදිනවා මේ ආත්මෙදිම පරිසන් දෙන්න ඕන. දැන් තාත්තාට නම් පරිසන් දෙනවා යට ඉදන්ම. අනික් උන්ටත් එකම වෙන්න ඕන කියලා මම එක සිතින් පාර්ථනා කරනවා :yes:
     
    aruna47

    Well-known member
  • 2014-Ford-Mustang-Official-Homestead-Pace-Car-NFS-GIF.gif

    හයවෙනි පරම්පරාවට අයත් ලොව පැරණිම Ford Mustang මෝටර් රථ, නව්‍යකරණය කර නැවතත් වෙළඳපලට මුදා හැරීමට ෆෝර්ඩ් මෝටර් රථ සමාගම සුදානම් කර ඇත.අද දින(01) මෙක්සිකෝවේ සිට රටවල් 120කට මෙම මෝටර් රථය අපනයනය කිරීමට කටයුතු යොදා තිබේ.

    මෙහි විශේෂත්වයක් වන්නේ මෙම මෝටර් රථය පැදවීමේ අසුන දකුණුපස තිබී වන අතර ප්‍රධාන වෙළඳපොළවල් 25ක මෙය විකිණීම සඳහා ලබාදෙනු ඇත.එංගලන්තය,ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකානු වෙළඳපොල මොහුන්ගේ ප්‍රධාන ඉලක්කයන් වන අතර මෙය ලොව පුරා දීප ව්‍යාප්ත කිරීමට ෆෝර්ඩ් මෝටර් රථ සමාගම බලාපොරොත්තුවේ.

    ford

    ලංකාවේ වාහන 2කයි මම දන්නා හැටියට තියෙන්නේ එකක් වියාපාරිකයෙක් ලග එක 2012 මොඩල් එක අනික සක්කිලි බේබි ලග එක 2013 GT500 එක. ලංකාවට ඔය මොඩල් එක එන එක හොදයි. මොකද දැන් තියෙන ලබ්බවල් දැකලාම එපාවෙලා බෙන්ස් එකම උට්ට වෙනස් කර කර එවනවා. අලුත් දේවල් එනවා නම් පොඩි වෙනසක් තියෙනවා. :yes: මේක ජප්පෝ හදුන්වන්නේ ඇමරිකාවේ කුණුගොඩ කියලා. හේතුව 1995 වගේ සුප්රා කාර් එකකින් උනත් පරද්දන්න පුළුවන්ලු :yes::yes:
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    රජ පවුලෙත් මෙයින් එකක් තියෙනව නේද.ලගදි කවද හප්පල තිබුනෙ.

    මෙක ශෙල්බි ලගෙ මොඩිෆඊඩ් වර්ශන් එකක්.

    for7.jpg
     
    Last edited:

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    ඕක අපේ... අපි තමයි ඕක බේබිට අරන් දුන්නේ තාම කරුමේ ගෙවනවා... ඒ ගැන හිතනකොටත් දැනෙන්නේ ලොකු ආඩම්බරයක්.. :cool:
     
    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    Night Race එකට බේබි ගෙනේවි...කියන්න බෑ බේබිල එච්චර කල් ඉදීවිද කියලත් හැබැයි..:P

    ඒකක් ගෙනල්ලා තියෙන්නේ බන්. අලු පාට ඒකක් :P