Ford Mustang නැවතත් වෙළඳපලට

wdpats

Active member
  • Feb 14, 2014
    679
    41
    28
    සක්කිලි පර බල්ලෝ මිනිස්සුන්ගේ සල්ලි වලින් සැප විදිනවා මේ ආත්මෙදිම පරිසන් දෙන්න ඕන. දැන් තාත්තාට නම් පරිසන් දෙනවා යට ඉදන්ම. අනික් උන්ටත් එකම වෙන්න ඕන කියලා මම එක සිතින් පාර්ථනා කරනවා :yes:

    රිදිලා:yes::rofl:
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    ඕක අපේ... අපි තමයි ඕක බේබිට අරන් දුන්නේ තාම කරුමේ ගෙවනවා... ඒ ගැන හිතනකොටත් දැනෙන්නේ ලොකු ආඩම්බරයක්.. :cool:

    :rofl::rofl::rofl: :dull::dull::oo::oo::baffled::baffled: :angry::angry:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    ඕක එච්චර ගානක් නැහැ. cheap!

    base price 21,749$ (ලක්ෂ 22 වගේ). ලක්ෂ 25-30 කට ගන්න පුලුවන්. ලංකාවේ tax ගොඩක් ගහනවද මන්ද.

    cheap does not mean it is a bad vehicle or quality is not good.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඕක එච්චර ගානක් නැහැ. cheap!

    base price 21,749$ (ලක්ෂ 22 වගේ). ලක්ෂ 25-30 කට ගන්න පුලුවන්. ලංකාවේ tax ගොඩක් ගහනවද මන්ද.

    cheap does not mean it is a bad vehicle or quality is not good.

    ලංකවේ උකන tax නේ බන් තීන්නේ :angry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,560
    17,611
    113
    Auckland
    ඕක එච්චර ගානක් නැහැ. cheap!

    base price 21,749$ (ලක්ෂ 22 වගේ). ලක්ෂ 25-30 කට ගන්න පුලුවන්. ලංකාවේ tax ගොඩක් ගහනවද මන්ද.

    cheap does not mean it is a bad vehicle or quality is not good.

    21,749$ yanne mustang 3L base model

    Shelby GT500 75000-80000 :rofl::P wenawa :D

    new right hand drive model has a 2L engine :yes: lankawata galapenawa, but different body shape :sorry:
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ඕක අපේ... අපි තමයි ඕක බේබිට අරන් දුන්නේ තාම කරුමේ ගෙවනවා... ඒ ගැන හිතනකොටත් දැනෙන්නේ ලොකු ආඩම්බරයක්.. :cool:

    ha haaa lol ,, good one bro