මචන්ලා , Foreign ජොබ් Interview එකක් සෙට් උනා . Algorithm exam එකක් තියනවා . එකට Ready වෙන්න හොඳ website මොනවද තියෙන්නේ ?
Ado thanks mchnLeetcode, hackerrank, cracking the coding interview kyl pothak tynw hodailu
Thanks brogood luck bro!!
mata dan matak une, elakiri ekema thread ekaka me website eka dala tibba.මචන්ලා , Foreign ජොබ් Interview එකක් සෙට් උනා . Algorithm exam එකක් තියනවා . එකට Ready වෙන්න හොඳ website මොනවද තියෙන්නේ ?

Thanks mchnGood luck machan..
Thanks Bro
Thanks Machan <3Good Luck
Adooo , ela. Thanks mchnMulin balapn, company eka glassdoor eke list wela tynwada kiyala. ehema tynwanm interviews section ekata gihn balapan ube designation ekta ahala tyna questions range eka.
normally un kiynwa, leetcode - easy, medium, hard level kiyala. eta passe leetcode gihin e range eke questions balapan yanna kalin. good luck![]()
Thanks mchn.Bump
Thanks Bromata dan matak une, elakiri ekema thread ekaka me website eka dala tibba.
https://open.kattis.com/
m yana company ekema Canada office eke wada krana lankawe kenek ekka chat kala mchn linkedin. Eyath suggest kale leetCode.Range eka hoyala balapan machan, thawa kalin giyapu kauruhari innawada balanna puluwannan monawage algorithm prashna ahayida kiyala hoya ganna puluwan wei Good luck!!!
Thank you bromata dan matak une, elakiri ekema thread ekaka me website eka dala tibba.
https://open.kattis.com/

interview gihilla chora unata kamak ne. experience eka hari watinawa neh. dala balapan.අඩෝ මටත් msg එකක් ආව linkedin වල israel company එකකින්.. Dev advocate or part time technical writing කැමතිද අහල.. මං තාම SE නිසා dev advocate එකට බෑ writing seen එකට කැමතියි කියල දැම්ම.. මූ දැන් meeting එකක් ගමුද අහනව.. Meeting ඇරන් චොර වෙන්න වෙයිද දන්නෑ බන්.. මොකද කරන්නෙ කියලා conpuse වෙලා ඉන්නේ
meka mokda uneaඅඩෝ මටත් msg එකක් ආව linkedin වල israel company එකකින්.. Dev advocate or part time technical writing කැමතිද අහල.. මං තාම SE නිසා dev advocate එකට බෑ writing seen එකට කැමතියි කියල දැම්ම.. මූ දැන් meeting එකක් ගමුද අහනව.. Meeting ඇරන් චොර වෙන්න වෙයිද දන්නෑ බන්.. මොකද කරන්නෙ කියලා conpuse වෙලා ඉන්නේ