ගල් පැලෙන බොරු කියන්න එපා ඔයිඅඩෝ මටත් msg එකක් ආව linkedin වල israel company එකකින්.. Dev advocate or part time technical writing කැමතිද අහල.. මං තාම SE නිසා dev advocate එකට බෑ writing seen එකට කැමතියි කියල දැම්ම.. මූ දැන් meeting එකක් ගමුද අහනව.. Meeting ඇරන් චොර වෙන්න වෙයිද දන්නෑ බන්.. මොකද කරන්නෙ කියලා conpuse වෙලා ඉන්නේ
