Forever Alone Meme Series
අලෝ අලෝ මචංලා
මම ඔන්න ඉතිං මේ නූල පටං ගත්තේ Forever Alone කස්ටියට Forever Alone මෙම් එහෙම ෂෙයාර් කරගන්නයි..
ඉතිං කස්ටිය දකින දකින Forever Alone මෙම්ස් මෙතන දාලා, ඒවා බලලා, කමෙන්ට් කරලා ෆන් එකක් ගමු
ඔන්න එහෙනම් මමම වැඩේ පටං ගත්තා
Last edited:







