forex අවුල්ද?

ulta

Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    සැලකිලිමත්වන්න මෙ දිනවල FOREX MARKET එක අසාමාන තත්වයකට පත් වි තිබේ

    begin 2012 june


    ****දැන් තමයි trend එක මාරු වෙන්නෙ

    eur/usd = buy
    usd/chf = sell
    nzd/usd = buy
    usd/cad = sell

    update 6/7/2012 time 7.25pm

    eur/usd ,මී ලගට අඩු වෙන
    අවසාන තැනින් trade එකක් දාන්න,,,හොද profit එකකට යන්න පුලුවන්

    usd/chf වැඩි වන අවසාන තැනින් trade දාන්න.

    සැ.යු - අඩු වැඩි වන ප්‍රමානය නිර්නය කිරිම ඔබ සතුයි
    use MT4 indicators
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,441
    710
    113
    Sri Lanka
    අසාමාන්‍ය නෙමෙයි බන් සාමාන්‍ය තත්වයට පත උනේ දැන් තමයි මීට සති දෙකකට කලින් තමයි uptrend එක යන්න තිබුනේ ඇති යන්තම් දැන් හරි යනවා
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,188
    1
    6,247
    113
    Sri Lanka
    අසාමාන්‍ය නෙමෙයි බන් සාමාන්‍ය තත්වයට පත උනේ දැන් තමයි මීට සති දෙකකට කලින් තමයි uptrend එක යන්න තිබුනේ ඇති යන්තම් දැන් හරි යනවා

    May last week ekadi bassane bun ambanata. Breakouts kadi kadi giye. E week ekdi mage $280 wada kela una :( Aiyo salli
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,441
    710
    113
    Sri Lanka
    May last week ekadi bassane bun ambanata. Breakouts kadi kadi giye. E week ekdi mage $280 wada kela una :( Aiyo salli

    brakeout කැඩුනේ නැහැ මචන් හරියටම point එකෙන් bounce උනා
    අයියෝ සල්ලි උඹ Forex community එකේ නැද්ද ?
     

    keerthiya

    Member
    Jun 17, 2012
    727
    85
    0
    forex වලට සල්ලි හොයාගන්න ඉතාම ලේසි ක්‍රමයක් ගැන කියල දෙන්නම් .මේක ඔයාල හැමෝම දන්නා forex no deposit bonus එකක් නම් නෙමෙයි .මේක අපිට දෙන්නේ INSTA FOREX කියන BROKER තමා. මේකෙදි කරන්න තියෙන්නේ forex forum එකක පොඩි පොඩි පොස්ට් දාන එක තමා එක පොස්ට් එකකට 0.3$ අපිට දෙනවා එකියන්නේ අපි පොස්ට් 10 කලොත් අපිට 3$ හම්බුවෙනවා .. පොස්ට් එකක් කියන්නේ පේලි දෙකක් විතර එකක් පිටු ගණන් දන්නා ඕනේ නැහැ .

    මෙහෙමයි වෙන්නේ මේ FOUM එකේ REGISTER වෙලා THREAD වල පොස්ට් දාන්න .ENGLISH වලින් තමා කරන්න තියෙන්නේ.දවසට පොස්ට් 10 ගානේ දා ගත්තොත් මාසෙට 90$ TRADE කරන්න හම්බුවෙනවා .පොස්ට් 10 දාන්න විනාඩි 20 ක් විතර යයි ඕනේනම් මම හිතන්නේ පොස්ට් 20 ක් 30 උනත් දවසකට දාන්න පුළුවන් .මමත් REGISTER උනේ ඊයේ.මමත් මේක දැනගත්තේ BABYPIP FORUM එකේ හිටපු කෙනෙක් කියපු නිසා. CASE එකක් නැහැ පොස්ට් 14 ක් දැම්ම දැනට 3.9$ තියනවා පොඩි PROOF එකකුත් දැන්නම් බලල කැමතිනම් කරන්න .පොස්ට් 14 ට 4.2$ තියෙන්න ඕනෙනේ එත් තියෙන්නේ 3.9$ නේ මේකට හේතුව තමා පොඩි හෙල්ප් එකක් ගන්න FREE AREA එකේ පොස්ට් කීපයක් දාපු එක .
    හරි දැන් පොස්ට් කරන වැඩේ දිගටම කරනගමන් තව පොඩි වැඩක් තියනවා කරන්න .දැන් අපි පොස්ට් කරලා හොයන සල්ලි කොහෙන්ද අපේ අතට ගන්නේ ඇත්තම කියනවනම් මේ සල්ලි අතට ගන්න බැහැ ඒ සල්ලි වැටෙන්නේ අපේ INSTA FOREX ACCOUNT එකට තමා DIRECTLY .එට පස්සේ එසල්ලි වලින් අපිට TRADE කරන්න පුළුවන් PROFIT තියෙනවනම් ඕනෑම වෙලාවක අපිට ඒවා MONEYBOOKER එකට WITHDRAW කළහැකි .

    හරි දැන් ෆොරුම් එකේ REGISTER වෙලා පොස්ට් කීපයක් එහෙම දාල කීයක් හරි හොයල ඉවරවෙලා යන්න INSTAFOREX එකේ ACCOUNT එකක් OPEN කරන්න . (පොස්ට් එකක් දාල විනාඩි 20 යන්න කලින් අපේ MY PROFILE එකේ BONUS FOR POST කියන තැන සල්ලි පෙන්නනවා අපි පොස්ට් එකක් දැම්ම ම වම් පැත්තේ තියන තැන ACCUMILATED BONUS කියන එක UPDATE වෙන්නේ දවසකට එක පාරයි එනිසා කලබල වෙන්න එපා මටත් ඔහොම උනා )
    FOREX ACCOUNT එක OPEN කරන කොට AFFILIATE CODE එක අහනවා එතනට " portalforum " කියන එක දෙන්න .

    portalforum කියන එක අනිවා දාන්න මොකද BONUS එක දාන්නේ මේ AFFILIATE ලින්ක් එකේ තියන ACCOUNT වලට විතරයි .

    ඊට පස්සේ FOREX ACCOUNT එකේ NUMBER එකයි TRADER PASSWORD එකයි අපේ FORUM ACCOUNT එකේ MY PROFILE එකට ගිහිල්ල BONUS FOR POST කියන TAB එකේ තියන තැනට ADD කරන්න ඕනේ මාසේ පලවෙනි සතියේ වගේ අපිට සල්ලි FOREX ACCOUNT එකේ දානවා ..

    WITHDRAW කල කියල අපිට දීපු BONUS එක කපල දාන්නේ නැහැ .ඒකියන්නේ අපි දිගටම පොස්ට් කරන වැඩේ කලොත් අපිට ලොකු CAPITAL එකක් හදා ගන්න පුළුවන් වෙනවා .
    පස්සේ INSTA FOREX ACCOUNT එකක් හදල මේ FORUM එකේ ඔයාගේ ප්රෝෆිලේ එකට ADD කරන්න ඕනේ එටපස්සේ මාසේ අන්තිමට INSTAFOREX අපේ ACCOUNT එකට සල්ලි දානවා අපිඑකෙන් TRADE කරලා PROFIT එකක් ගත්තොත් අපිට ඕනෙම වෙලාවක WITHDRAW කලහෙකි MONEYBOOKER වලට .ඊටපස්සේ අපිට අයෙත් අර BONUS එකෙන් TRADE කළහැකි . ඔහොම මාසයක් ගානේ අපිට CAPITAL එක වැඩි කර ගන්න පුළුවන් .

    පහල තියන ලින්ක් එකට ගිහින් ලින්ක් එකට ගිහින් REGISTER වෙන්න .

    http://tinyurl.com/c4r639h





    මේතියෙන්නේ මේක ගැන විස්තර ටික

    Trading Discussion Area = $0.3

    Trading Software = $0.2

    Broker Discussion = $0.2


    Forum Administrative Content = $0

    Off-topic Talks
    1. Free Dialog = $0.05
    2. Advertisement = $0


    Please, read attentively the campaign's rules before participation.

    Rules:

    1. Every forum member automatically becomes the campaign participant.
    2. Standard reward for a post is $0.2. Bonus for posting in "Free dialog" section is $0.05.
    3. Reward is credited as a bonus to participant's trading account with InstaForex by the totals at the end of each month.
    4. Bonus can not be withdrawn from account, but there are no restrictions for withdrawal of a profit.
    5. A participant can provide unlimited number of accounts for crediting bonus, but he/she is able to change account number only once in 2 months.
    6. Bonus can not be credited to account registered under affiliate account.

    Conditions:

    1. Advertising posts are not rewarded.
    2. Posts must be original and pithy.
    3. Flooding and off-top posts are not rewarded.
    4. Do not multiply senseless or inessential posts.
    5. Lenght of a post must be not less than 2 lines.
    6. Bonuses can be cancelled or not credited without explaining a reason, as a result of breaking campaign's rules or participant's exclusion from the campaign.
    7. In case conditions 2, 4 and 5 are not realized, the administration reserves a right to apply correction factor to a total monthly result.




    මෙතියන්නේ පොඩි පොස්ට් SAMPALE එකක්

    """The simple answer to your question is this that the people tend to be impatient and hence loose their money at the start of their career in Forex and then they tend to leave it. The best way in my opinion is this that a person must always practice in a demo account first before starting trading in real account.""""