forex කරන අය එන්න

boyrocky

Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    forex කරන අය දාන්න බලන්න තමන්ගේ forex trading ගැන විස්තර. අලුතින් පටන් ගන්න අයට මේක වැදගත් වෙයි.

    1. Broker
    2. Initial Deposit
    3. current balance
    4. lot size
    5. favourite indicator
    6. monthly income (average)
    7. withdrawal method

    ඔන්න මම දැම්මා මුලින්ම.

    1. Broker - NordFX
    2. Initial Deposit - USD 100
    3. current balance - USD 500
    4. lot size - 0.1
    5. favourite indicator - RSI, Stochastic
    6. monthly income (average) - USD 1000
    7. withdrawal method - wire transfer to HNB
     
    • Like
    Reactions: kasun_jayasiri

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    1. Broker - Etoro
    2. Initial Deposit - USD 1000
    3. current balance - USD 700
    4. lot size - ???
    5. favourite indicator - ???
    6. monthly income (average) - Not Withdrawn
    7. withdrawal method - Not Withdrawn

    Any advice is welcome.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    1. Broker - Oanda
    2. Initial Deposit - USD 1000 (01.12.2012)
    3. current balance - USD 7500
    4. lot size - 0.1
    5. favourite indicator - MACD or ADX
    6. monthly income (average) - USD 4500-5000
    7. withdrawal method - offshore account in France
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    server is too slow. sometimes cannot execute orders as wish. eToro was my first forex broker, It is good for beginners. But if you wish to go over USD1000 I recommend something more advance with vps

    what vps you use? what is the monthly fee? are you doing technical analysis of your own or follow something?
     

    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    1. Broker - Oanda
    2. Initial Deposit - USD 1000 (01.12.2012)
    3. current balance - USD 7500
    4. lot size - 0.1
    5. favourite indicator - MACD or ADX
    6. monthly income (average) - USD 4500-5000
    7. withdrawal method - offshore account in France

    WOW!!!!! උඹ තමයි elakiri එකේ forex god.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    WOW!!!!! උඹ තමයි elakiri එකේ forex god.
    අපො නැ බන්. මීට වඩා ඇසෙට් තියන උන් ඉන්නවා. අනික මම නම් ඔය ඩොලර් 50ක් 20ක් දාලා කරන්න හදන උන්ට කියන්නේ එපා කියලා, නිකන් සල්ලියි කාලෙයි අපරාදේ. උන් කරන්නේ leverage උස්සනවා 500:1 ට විතර, අන්තිමට සල්ලිත් නැ ලාබත් නැ. පරන ත්‍රේඩ් හොයලා බලන්න ඇති හොදට ෆොරෙක්ස් කරපු අයගේ විස්තර. මම ෆොරෙක්ස් වලට වඩා ස්ටොක් තමා බලන්නේ. etoro තමා මුලින්ම අත්පොත් තබපු බ්‍රොකර්. ඊට පස්සේ XM, liteforex ඔවලත් හිටියා, ඒත් oanda තරම් අල්ලලා ගියේ නැ. මයික්‍රො අකවුන්ට්ස් හදන් ගොඩක් අය කරනවා මම දැකලා තියනව, ඒවනම් තනිකරම වෙලාව තමා.
     

    priyasadm4

    Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    1. Broker - XM
    2. Initial Deposit - USD 32 (won by XM contest arena 2014 march )
    3. current balance - USD 400
    4. lot size - 0.1 (5 pips take profit 30 pips stop loss)
    5. favourite indicator - Bolinger Bands
    6. monthly income (average) - USD 400 (20 pips per day)
    7. withdrawal method - Skrill to Payneeor card
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    1. Broker - XM
    2. Initial Deposit - USD 32 (won by XM contest arena 2014 march )
    3. current balance - USD 400
    4. lot size - 0.1 (5 pips take profit 30 pips stop loss)
    5. favourite indicator - Bolinger Bands
    6. monthly income (average) - USD 400 (20 pips per day)
    7. withdrawal method - Skrill to Payneeor card
    Why are you getting Skrill to Payoneer?
     

    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    කෝ තව forex කරන අය දාන්න අනෙත් අයටත් බලලා ඉගෙනගන්න.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    1. Broker - Oanda
    2. Initial Deposit - USD 1000 (01.12.2012)
    3. current balance - USD 7500
    4. lot size - 0.1
    5. favourite indicator - MACD or ADX
    6. monthly income (average) - USD 4500-5000
    7. withdrawal method - offshore account in France

    මචන් ඔය offshore account කතාව පොඩ්ඩක් පැහැදිලි කරපන්කො...ඇයි උබ offshore account හැදුවෙ කොහොමද හදන්නෙ එහෙම කියල.....මොනවද තියන වාසි අවාසි එහෙම.... :)