Forex කරලා ගොඩ යන්නනම් ක්‍රමය.

shenat

Well-known member
  • May 13, 2007
    58,518
    86,794
    113
    ආශ්චර්යමත් රටක
    සරල පියවර දෙකයි.
    1. Trade එකක් close කරපු,ගමන් සහ උන ගමන් trade එකක් open කරගන්න හදිස්සි වෙන්න එපා.හොද entry point එකක් එනකම් ඉන්න.මේක දවස් ගානක් වෙන්න පුළුවන්.

    2. Trade එකේ Stoploss ,Take profit set කරලා පැත්තකට වෙන්න .මට සමහර දවස් වලට ට්‍රාදේ එකක් දැම්මද මතකත් නැහැ.හැමතිස්සෙම chart එක දිහා බලන්න එපා.

    ඔච්චර තමයි තියෙන්නේ.

    මේක උබ කිව්වට උබම කරල නෑනෙ.
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    ohoma thamai ban rata karanna apu eka dunna talk ekka mewa monada. stop loss nodapu eka thamai kela venna pradana hetuwa. meka hamotama padamak karagannawanam hodai joke ekakata nogena.

    අම්මෝ ෆොරෙක්ස් කියන්නේ තනිකරම සුදුවක් මචන්. මොකා මොනව කිව්වත් ඔක තමයි ඇත්ත. ෆොරෙක්ස් වල ඉන්න ප්‍රදාන පෙලේ බෑන්ක්, බ්‍රෝකර්ලා සේරම අනික් උන්ට කෙලවෙන විදියට තමයි චාර්ට් හසුරුවන්නේ. ලොකු බයි ඇන්ඩ් සේල් එකක් වෙනකොට අනිවා පිප් 100-200 ස්පයික් යවනව කැරියෝ ඉන්න පොඩි උන්ට කෙලෙවෙලාම යන්න. ගොඩක් වෙලාවට මේ වගේ ස්පයික් වලට ස්ටොප්න්ලොස් වැඩ කරන්නේ නැහැ. මුලු එකවුන්ට් එකම එක්කෝ ඒ ස්ප්යික් එකේ ගානටම ලොස්ට් එක හැදෙනවා. අනික මෙන්ටල් ස්ට්‍රීස්, වැඩි වෙලා ලෙඩ හදාගන්න වෙන්නේ. මටනම් එපාම උනා
    bana kiyala matat okama thamai une ban. mat vade ata ariya. netnam ikmanata merenna venne chart ekak diha balan idalama
    ------ Post added on Jan 17, 2023 at 2:41 PM
     
    • Haha
    Reactions: manjulabw