Forex තහනම් කියන්නේ කව්ද

Nov 20, 2012
1,467
477
0
ඩිරෙක්ඩ් ඩිපොසිට් කලාට කමක් නෑ නේද??? කෙලින්ම බැංකු කාඩ් එකෙං දාලා ආපහු බැංකු එකවුන්ට් එකට ගත්තට අවුලක් නෑ නේද මචා...ලංකාවේ ගොඩක් දෙනෙක් කරනවනං ෆොරෙක්ස්...බ්‍රෝකර් කෙනෙකුත් ඉන්නවනං...ආයේ අමුතුවෙන් කේස් එකක් වෙන එකක් නැති වෙයි නේද?? :yes::yes:
 
Wal pora

Member
Aug 21, 2012
1,812
85
0
Somewhere I belong...
neh kalin danagena hitiya dan salli enne kohomada kiyala un danne neh mb eken nisa, lankawe forex karana eyun lakshayakata wada innawa,so baya wenna epa

uba kohomada machan MB eka verify kare MB ekata limit thinawa neda.mama direct bank ekata aran thinne .dan lankawe inna nisa MB use karanna wenawa
 
mptep

Member
Mar 26, 2008
87
5
0
hell
@soyanna awulak neh use hnb debit...500usd walin wede patan ganin 0.05 yen karala 1000usd unata passe 0.10 n dapan maseta lakshayak hoyana eka nthn,uba demo karapn but real salli walin karoth thama hedenne aniwa los wenawa putho. eyunta eken hedenawa...lankawe forex broker kenek innawa thama nugegoda ungen ona deyak ahaganin kiyala denawa..:d thanhawata nam yanna epa datz my advice :)
 
Wal pora

Member
Aug 21, 2012
1,812
85
0
Somewhere I belong...
@wal mata mb acc 5hak thiyenawa family eke hemotama hadala thiyenne, limt eka INCREASE karanna puluwan

ubawa contact kara ganna mail ekak thinawa nam kiyapan.
Mage mb eke thinne 5000i ban puluwan 90day walatama .mama 2500 withara monthly direct bank ekata gatta ratadi. dan ganna widihak na lankawe inne ehe account cancel.
 
gavind

Member
Mar 11, 2013
56
0
0
Account cancelled? Is that correct?
happy8se.gif
 
shenat

Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    මම 2years ඉදන් forex කරනවා මේ වෙනකොට usd 70000+ කෝටියක්‌ වගේ ගෙන්න ගෙන තියෙනවා,මුලින් අම්බනෙට ලොස් උනා. මතක හෙටියට ලක්ෂය කට වඩා ලොස් උනා.මේ වෙනකොට කිසිමඅවුලක් උනේ නැහැ.ගිය අවුරුද්දේ තහනම් කියලා දැන ගත්තහම broker gen direct bank withdraw කරන එක නතර කළා.මන දැන් MB eken 5000+ withdraw karanawa මාසෙට, බංකු වෙන් හිනා වෙලා සල්ලි දෙනවා බන් :D :D :D කොහොම උනත් forex අලුතෙන් කරන එයුන්ට කියන්න තියෙන්නේ දන්නේ නැතුව කරන්න ගිහින් ලොස් වෙන්න එපා කියලා තමා.kochchara jagathek unath aniwa los wenawa mul dana deposit eka 1000USd adu nam..pm karanna ..one nam man dana trade copy karanna, man free ewannam, giya mase pip1700k thibba 400pip lost th wela, man open karana trade hema ekakma standard lots 1 or 2.. math kemathi ubala diyunu wela innawa nam thanks

    :shocked::shocked::shocked:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    https://pepperstone.com/

    මචංලා මේ බ්‍රෝකර්ගේ එකවුන්ට් එකක් ඕපන් කරපු කෙනෙක් ඉන්නවද??

    ඉන්නවනං මට දෙනවද රිවීව් එකක් මේ බ්‍රෝකර් ගැන.....
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    අනේ බං අමාරුවෙන් හම්බකරල, මොලේ විකාර වෙනකම් කල්පනා කරලා ට්‍රේඩ් කරලා හම්බ කරන සල්ලිනෙ... එක නිසා ඔය ලොවෙත් නැති බ්‍රෝකර්ල ගාව අකවුන්ට් දාගන්න එපා... මම එහෙම කරපු නිසා කියන්නේ. reputed broker කෙනෙක් ගාව දාන්න. අනික ඔය $5-10 දාන එක ලොකු වාසියක් කියල හිතන්නත් එපා... ඔයාට ටෙස්ට් කරන්න ඕනේ නම් $100 ක විතර DEMO acc. එකක් හදාගෙන පුරුදු වෙන්න.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    @mptp standard lot ගන්න පුලුවන්නම් ඉතින් හොඳයි බං.. එත් අපට එච්චර සල්ලි නෑනේ... :D :D

    ඔයාගේ ට්‍රේඩ් කරන Plan එකක් එහෙම තියෙනවනම් Share කරනවද?
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,171
    315
    83
    home
    wow...mama danui meka dakke. .. math demo account ekak hadagena dan 2months wage oka karala baluwa.. wadenam hodai wage :D but mata therenne nathi podi ewa 2ka 3ka thiyanwa.. mama ewa meke dannam..dana kenek kiyala denawada???

    01. api account eka open karanna one kohomada? (mona account ekakkda? MB kiyanne mokadda? :D mokada account eka open karanna hoda bank eka

    02. dan open karapu account ekata 5,0000 dala,mama kohomada eka broker keneta yawanne? (or else ethana mokada wenna one? ara admiral marketing eken mea ahuwoth kiyaida or un mawa wate yawaida? )

    03.demo eke software eke podak therenne nathi ewa thiyanwa..ara uda quz 2kata answer dunama eka tikath kiyannam

    tnx and im waiting for the reply :)
     
    Nov 20, 2012
    1,467
    477
    0
    අද්මිරාල් මාකට් එකේ උන්ගෙන් අහපං...උන් ඒම වටේ යවන්නෙ නෑ :no:.... වැඩිම උනොත් කියයි උන්ගෙ එකවුන්ට් එකක් ඕපන් කරන්න කියල. :rolleyes: :D :D

    ඒක කරන්නෙ උඔනේ.... :P උඔ කැමති නං විතරනේ එකවුන්ට් එකක් ඕපන් කරන්නෙ.... :baffled:

    අනික් ප්‍රශ්න වලට මෙන්න මේ සයිට් වලින් උපකාරයක් වෙයි ....ඇස් පොට්ට වෙනකං කියවලා බලපිය :D :cool:

    www.forexinsinhala.blogspot.com
    www.trickslanka.com/category/forex/
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    1. MB = MoneyBookers now Skryll. bankunam kokath ekai. HNB walin MoneyBookers withdraw karanakota fee ekak na

    2. Hariyata ebay payment ekak karanawa wage... onanam card eken pay karanna puluwan, naththam MB walin, Paypal walin danna puluwan. (50k danna epa ekaparama.)

    wadagathma de: rate nathi brokerla gawa invest karanna epa...
     
    ela.tnx bro
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,171
    315
    83
    home
    සොයන්නා;15110394 said:
    අද්මිරාල් මාකට් එකේ උන්ගෙන් අහපං...උන් ඒම වටේ යවන්නෙ නෑ :no:.... වැඩිම උනොත් කියයි උන්ගෙ එකවුන්ට් එකක් ඕපන් කරන්න කියල. :rolleyes: :D :D

    ඒක කරන්නෙ උඔනේ.... :P උඔ කැමති නං විතරනේ එකවුන්ට් එකක් ඕපන් කරන්නෙ.... :baffled:

    අනික් ප්‍රශ්න වලට මෙන්න මේ සයිට් වලින් උපකාරයක් වෙයි ....ඇස් පොට්ට වෙනකං කියවලා බලපිය :D :cool:

    www.forexinsinhala.blogspot.com
    www.trickslanka.com/category/forex/
    tnx bro
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    අනේ බං අමාරුවෙන් හම්බකරල, මොලේ විකාර වෙනකම් කල්පනා කරලා ට්‍රේඩ් කරලා හම්බ කරන සල්ලිනෙ... එක නිසා ඔය ලොවෙත් නැති බ්‍රෝකර්ල ගාව අකවුන්ට් දාගන්න එපා... මම එහෙම කරපු නිසා කියන්නේ. reputed broker කෙනෙක් ගාව දාන්න. අනික ඔය $5-10 දාන එක ලොකු වාසියක් කියල හිතන්නත් එපා... ඔයාට ටෙස්ට් කරන්න ඕනේ නම් $100 ක විතර DEMO acc. එකක් හදාගෙන පුරුදු වෙන්න.

    pepperstone kiyana broker api kalin ahala nati una paliyata narakai kiyannat ba neda? :rolleyes:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    1. MB = MoneyBookers now Skryll. bankunam kokath ekai. HNB walin MoneyBookers withdraw karanakota fee ekak na

    2. Hariyata ebay payment ekak karanawa wage... onanam card eken pay karanna puluwan, naththam MB walin, Paypal walin danna puluwan. (50k danna epa ekaparama.)

    wadagathma de: rate nathi brokerla gawa invest karanna epa...

    HNB free sure da?