neh kalin danagena hitiya dan salli enne kohomada kiyala un danne neh mb eken nisa, lankawe forex karana eyun lakshayakata wada innawa,so baya wenna epa

@wal mata mb acc 5hak thiyenawa family eke hemotama hadala thiyenne, limt eka INCREASE karanna puluwan
මම 2years ඉදන් forex කරනවා මේ වෙනකොට usd 70000+ කෝටියක් වගේ ගෙන්න ගෙන තියෙනවා,මුලින් අම්බනෙට ලොස් උනා. මතක හෙටියට ලක්ෂය කට වඩා ලොස් උනා.මේ වෙනකොට කිසිමඅවුලක් උනේ නැහැ.ගිය අවුරුද්දේ තහනම් කියලා දැන ගත්තහම broker gen direct bank withdraw කරන එක නතර කළා.මන දැන් MB eken 5000+ withdraw karanawa මාසෙට, බංකු වෙන් හිනා වෙලා සල්ලි දෙනවා බන්![]()
![]()
කොහොම උනත් forex අලුතෙන් කරන එයුන්ට කියන්න තියෙන්නේ දන්නේ නැතුව කරන්න ගිහින් ලොස් වෙන්න එපා කියලා තමා.kochchara jagathek unath aniwa los wenawa mul dana deposit eka 1000USd adu nam..pm karanna ..one nam man dana trade copy karanna, man free ewannam, giya mase pip1700k thibba 400pip lost th wela, man open karana trade hema ekakma standard lots 1 or 2.. math kemathi ubala diyunu wela innawa nam thanks



but mata therenne nathi podi ewa 2ka 3ka thiyanwa.. mama ewa meke dannam..dana kenek kiyala denawada???
mokada account eka open karanna hoda bank eka
.... වැඩිම උනොත් කියයි උන්ගෙ එකවුන්ට් එකක් ඕපන් කරන්න කියල.
උඔ කැමති නං විතරනේ එකවුන්ට් එකක් ඕපන් කරන්නෙ.... 

1. MB = MoneyBookers now Skryll. bankunam kokath ekai. HNB walin MoneyBookers withdraw karanakota fee ekak na
2. Hariyata ebay payment ekak karanawa wage... onanam card eken pay karanna puluwan, naththam MB walin, Paypal walin danna puluwan. (50k danna epa ekaparama.)
wadagathma de: rate nathi brokerla gawa invest karanna epa...
tnx broසොයන්නා;15110394 said:අද්මිරාල් මාකට් එකේ උන්ගෙන් අහපං...උන් ඒම වටේ යවන්නෙ නෑ.... වැඩිම උනොත් කියයි උන්ගෙ එකවුන්ට් එකක් ඕපන් කරන්න කියල.
![]()
![]()
![]()
ඒක කරන්නෙ උඔනේ....උඔ කැමති නං විතරනේ එකවුන්ට් එකක් ඕපන් කරන්නෙ....
අනික් ප්රශ්න වලට මෙන්න මේ සයිට් වලින් උපකාරයක් වෙයි ....ඇස් පොට්ට වෙනකං කියවලා බලපිය![]()
www.forexinsinhala.blogspot.com
www.trickslanka.com/category/forex/
අනේ බං අමාරුවෙන් හම්බකරල, මොලේ විකාර වෙනකම් කල්පනා කරලා ට්රේඩ් කරලා හම්බ කරන සල්ලිනෙ... එක නිසා ඔය ලොවෙත් නැති බ්රෝකර්ල ගාව අකවුන්ට් දාගන්න එපා... මම එහෙම කරපු නිසා කියන්නේ. reputed broker කෙනෙක් ගාව දාන්න. අනික ඔය $5-10 දාන එක ලොකු වාසියක් කියල හිතන්නත් එපා... ඔයාට ටෙස්ට් කරන්න ඕනේ නම් $100 ක විතර DEMO acc. එකක් හදාගෙන පුරුදු වෙන්න.

1. MB = MoneyBookers now Skryll. bankunam kokath ekai. HNB walin MoneyBookers withdraw karanakota fee ekak na
2. Hariyata ebay payment ekak karanawa wage... onanam card eken pay karanna puluwan, naththam MB walin, Paypal walin danna puluwan. (50k danna epa ekaparama.)
wadagathma de: rate nathi brokerla gawa invest karanna epa...
pepperstone kiyana broker api kalin ahala nati una paliyata narakai kiyannat ba neda?![]()


pepperstone kiyana broker api kalin ahala nati una paliyata narakai kiyannat ba neda?![]()





ehemanam kiyanna ba thamai... eth honda track record ekak thiyena company thiyeddi wadipura risk ekak ganne mokatada?![]()