Forex මුල සිට සරලව ඉගෙන ගනිමු....

blcdilruk

Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    MetaTrader එක කවදාවත් පාවිච්චි නොකළ කෙනෙකුට මේක තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා මුලින් දැනට අවශ්‍ය දේවල් ගැන පොඩ්ඩක් කියල දෙන්නම්. මේකේ ප්‍රධාන කොටස් 5 ක් ඕගොල්ලන්ට පේනවද?

    90623443.jpg


    1. උඩින්ම තියෙන Menu Bar එකත් එක්ක තියෙන ටික.
    2. Chart 4 සහිත කොටස
    3. Market Watch ... මාතෘකාව එක්ක තියෙන වගුව
    4. ඊට පල්ලෙහා තියෙන Navigator වින්ඩෝව
    5. යටින්ම තියෙන Terminal වින්ඩෝව

    මේකේ ඔයගොල්ලන්ට පේනවද Market Watch ... මාතෘකාව එක්ක තියෙන වගුවේ Symbol , Bid , Ask කියන මාතෘකා එක්ක තියෙන වගුව. මෙතන Symbol කියන්නේ අපිට trade කල හැකි Currency Pairs. විනිමය අනුපාතිකයක් ප්‍රකාශ කෙරන්නේ මිලදී ගැනීමේ(Buying) සහ විකුණුම්(Selling) අනුපාතයන් ලෙසයි. "Ask " කියන්නේ Buy අගයටයි. "Bid " කියන්නේ Sell අගයටයි. හැම වෙලේම Bid එකට වඩා
    Ask එක වැඩියි. මේ දෙකේ පරතරයට තම "Spread " කියන්නේ.

    Ask Value -Bid Value =Spread
    මේක තමයි Brokers ලට ලැබෙන ලාභය.

    බලන්න
    ඉහත රූපයේ EUR /USD Bid , Ask අගයන්
    Bid =1.2719
    Ask =1.2722
    එහෙනම් EUR /USD Currency Pair එක සඳහා Instaforex කියන Broker ගන්නේ 0.0003 යි. ඒ කියන්නේ Pips 3 ක්. Forex Trading වලදී 4 වන දශම ස්ථානයේ ඒකක 1 ක් හඳුන්වන්නේ Pip එකක් කියල. (JPY ජපාන යෙන් එක්ක තියෙන යුගල වලනම් 2 වන දශම ස්ථානය USD/JPY, EUR/JPY,....)
    Pips
    කියන වචනය ගොඩක් වැදගත් වචනයක්. ඉදිරියේදී ඒ ගැන තව ටිකක් කතා කරමු.

     
    Last edited:

    DragonFox

    Junior member
  • Oct 16, 2009
    369
    9
    18
    Colombo
    Extreamly Valuable Mcn Its really Good for someone who is trying to trade (espesially me) :);) Thanks a Lot hope u continue this looking forward 4 it :):):):)
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    thanks macho but meka loss ne :(
    මම Signal දැම්මට පස්සේ තාම 1.2700 වලට ආවේ නැහැනේ .
    තාම මේ trade එක open උනෙත් නැහැ .
    12.30pm, 2pm අතර Eur නැවත බහීවි ...
    ඒ වෙලාවට බලල තව උඩින් Sell එකක් දාගන්න .
    මම හිතන්නේ නම් 1.2667 දක්වා වත් නැවත බහීවි .
    බලල දාන්න
    .
     
    Last edited:
    • Like
    Reactions: ahpsampath

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    මම Signal දැම්මට පස්සේ තාම 1.2700 වලට ආවේ නැහැනේ .
    තාම මේ trade එක open උනෙත් නැහැ .
    12.30pm, 2pm අතර Eur නැවත බහීවි ...
    ඒ වෙලාවට බලල තව උඩින් Sell එකක් දාගන්න .
    මම හිතන්නේ නම් 1.2667 දක්වා වත් නැවත බහීවි .
    බලල දාන්න
    .


    elaz macho oowath kiyala deehan mama me iye pereda forex walata basse :D
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    මම Signal දැම්මට පස්සේ තාම 1.2700 වලට ආවේ නැහැනේ .
    තාම මේ trade එක open උනෙත් නැහැ .
    12.30pm, 2pm අතර Eur නැවත බහීවි ...
    ඒ වෙලාවට බලල තව උඩින් Sell එකක් දාගන්න .
    මම හිතන්නේ නම් 1.2667 දක්වා වත් නැවත බහීවි .
    බලල දාන්න
    .

    1.2767 pannoth nam 1.2819, 1.2859 venakan up vennath ida thiyenava.
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    Ada ude indana EK eka vada kale naha. aparade SURE ma Signal ekak miss una
    USD/CAD sell at 1.0218
    TP 1.0145
    mama nam dagattha.danatath pips 48k.
    boho vita 1.0115 venakan bahivi
     

    DragonFox

    Junior member
  • Oct 16, 2009
    369
    9
    18
    Colombo
    Hy blcdilruk :) i opened an account on etoro and in practise account got a profit of $100 thanx a lot hope u will give some strategies to grow, buy the way MT4 is still bit confusing to me i mean the process of placing bids and selling etc..
     

    flogger1

    Member
    Jan 1, 2012
    27
    1
    0
    Can you share some basic stuff in this thread? Just to get some newbie like me started.

    I tried using their demo account. So far so good but I only starting small.

    ____________________
    All things are difficult before they are easy.
    vmware-grin.gif
    vmware-wink.gif
     
    • Like
    Reactions: llrajitha

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    pattaz machan Gold trade ekakin $500k ma aawa hehe real eketh ehema enawanam monaa karanna barida
     

    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    Hy blcdilruk :) i opened an account on etoro and in practise account got a profit of $100 thanx a lot hope u will give some strategies to grow, buy the way MT4 is still bit confusing to me i mean the process of placing bids and selling etc..

    yes etoro platform eka lesi ;)

    ArrowDownRed-animated.gif