Forex මුල සිට සරලව ඉගෙන ගනිමු....

blcdilruk

Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    ``ඒත් මම කියපු විධියට එතන Revers වෙන්න නම් පහලම අගයට වඩා පහලට ඊළඟ Candle එක බහින්න ඕන නෙ.``

    මචන්, මේ කියල තියන දේ පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ???

    a21r.jpg

    ඔන්න දැන් තේරෙනවද?
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    Resistance & Support Zones

    a22szv.jpg


    ඉහත රූපයේ 1.3097 තිරස් රේඛාව Resistance Line එකක් විධියට වැඩ කරලා. නමුත් ඇත්තටම Resistance Line එකක නිශ්චිත අගයක් කාටවත්ම කියන්න බැහැ. හේතුව තමයි මේක ඇත්තටම තීරුවක්‌;කලාපයක්;Zone එකක්. ඒ කියන්නේ pips කීපයක් මහත පටියක් වගේ. නමුත් අපි මේ විධියට Resistance Zone නෙමයි අඳින්නේ Resistance Line. ඒත් මතක තියාගන්න මේක pips කීපයක් මහත Zone එකක් වග. එනිසා අපි අඳින Line එක පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්න පුළුවන්.

    බලන්න
    Resistance Line එක ළඟ හැදිලා තියෙන Candles වල Shadows ගොඩක් ඒ පැත්තට වැටිලා තියෙනවා. ඒ කියන්නේ ඒ රේඛාව කඩාගෙන යන්න උත්සාහ කරලා කරලා බැරි වෙලා කියන එකනේ. මේ වගේ වෙලාවක අපි කියන්නේ Resistance Line එක Test කරනවා කියල. එහෙමනම් අපි හඳුනා නොගත් තැනක උනත් තිරස් රේඛාවක් ලෙස Candlestick Shadows ටිකක් හැදුනොත් අපිට අනුමාන කරන්න පුළුවන් එතන Resistance Line එකක් තියෙනවා කියල.
    මේ වගේම අනික් පැත්තට
    Support Line ගැන හිතාගන්න.
     

    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    මේක Follow කරන කට්ටිය කවුද? පොඩ්ඩක් Comment එකක් දාල යනවද මට බලාගන්න. Rep උනත් එපා කියන්නේ නැහැ.

    api innwa..oya niymeta terum karala dennwa wade elakiri wage terenwa :)

    eth rep dennda belu:(
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    අපි මේ දක්වා මේ ගැන ඉගෙනගන්නකොට Forex වලට නිතර භාවිත වන පාරිභාෂික වචන කීපයක් ගැන දැනගත්තා. කොයි දෙයක් හරි ඉගෙනගන්නකොට නැවත නැවතත් මෙනෙහි කරන්න ඕනනේ. ඒ නිසා මම පහතින් දාන වචන ටික බලන්න මතකද කියල. නැතිනම් ආයේ මේ නූල දිගේ ගිහින් කියවල බලන්න.

    Major Currencies
    Currency Pair
    Lot, Mini Lot, Micro Lot, Nano Lot
    Leverage
    Trade
    Sell Trade
    Buy Trade
    Metatrader
    Bid , Ask
    Spread
    Symbol
    Stop Loss
    Take Profit
    Type
    Sell ,Buy
    Balance
    Equity
    Margin
    Free Margin
    Margin Level
    Profit
    pips
    Volume
    Bar chart, Candlestick chart, Line chart
    Body, Shadows
    Bull, Bullish, Bull Market
    Bear Bearish, Bullish Market
    Trend
    Continue, Reverse
    Support Lines and Resistance Lines
    Highs, Lows
    Breakout, Bouncing
    struggling
    Resistance Area
    Reversal Signal
    Continuing Signals
    Doji
    Buyers, Sellers
    Open, Close, Low, High
    False Signal, Fake Signal
    Testing Support Lines and Resistance Lines
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    Resistance, Support Line අඳින්න කිව්වට මට අමතක උනා MT4 එකේ මේ තිරස් රේඛා අඳින විධිය කියන්න.

    a23nd.jpg


    මේ රූපයේ රවුම් කරලා තියෙන තැන වම් පැත්තේ තියෙන icon එක click කරලා අවශ්‍ය තැනට ගිහින් අත අරින්න. Line එක වෙනස්කමක් කරන්න ඕන නම් ඒක උඩ Right Click කරලා එන මෙනු එකෙන් පාට, ඝනකම, අගය වගේ අවශ්‍ය වෙනස්කම් ඔබටම කරගන්න පුළුවන්.
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    Doji පොඩි පොඩි හැඩය වෙනස්වීම් අනුව නම් කීපයක් ලැබිල තියෙන ඔයගොල්ලෝ දකින්න ඇති. Doji එකක් හරහා එන Reversal Signal ගොඩක් ප්‍රබල වෙනවා(වඩාත් විශ්වාසදායි වෙනවා) ඊට පෙර දිග Body සහිත Candles ගණනාවක් තිබුනොත්(3 කට වැඩි).

    dojis.png


    Long-Legged කියන්නේ දිග කකුල් සහිත කියන එකනේ.
    Long-Legged Doji එකට පෙර කුඩා Candles කීපයක්නම් තියෙන්නෙ ප්‍රබල Reversal Signal එකක්.

    Dragonfly කියන්නේ මකරෙක් අහසේ පියාඹන කොට පේන හැඩය මේකේ තියෙන නිසයි. මේකේ Open=Close=High

    Gravestone කියන්නේ සොහොන්ගලට. සොහොනක් උඩ පාදම සහිත සිරස් ගල කනුවෙ හැඩය නිසා ඒ නම ලැබිල තියෙන්නෙ.
    මේකේ Open=Close=Low

    Four Price කියන්නේ Candle එකක තියෙන අගයන්(Prices) 4 ම මෙතැනදී සමාන වෙලා තියෙන නිසයි.(High=Low=Open=Close)
     
    Last edited:

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    Lessons iwarada machan?
    නැහැ නැහැ මේ ටිකේ වැඩ ටිකක් හිරවෙලා ඉන්නේ. නෙට් එකට අද ආවේත් දවස 3 කට පස්සේ. ඉක්මනටම දාන්නම්....
    තාම 10% ක්වත් දාල නැහැ.