``ඒත් මම කියපු විධියට එතන Revers වෙන්න නම් පහලම අගයට වඩා පහලට ඊළඟ Candle එක බහින්න ඕන නෙ.``
මචන්, මේ කියල තියන දේ පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ???
ඔන්න දැන් තේරෙනවද?
``ඒත් මම කියපු විධියට එතන Revers වෙන්න නම් පහලම අගයට වඩා පහලට ඊළඟ Candle එක බහින්න ඕන නෙ.``
මචන්, මේ කියල තියන දේ පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ???
Siira kollem machan uba !! maath wadee poooddak dannawa .. !! oya analyse karana eka thama karanna danne naththe !! godak un dannawa unaata kiyala denne naa .. !!
sira porak !! wade karan yanna api balan ennawa !!
Thank you once again !!

මේක Follow කරන කට්ටිය කවුද? පොඩ්ඩක් Comment එකක් දාල යනවද මට බලාගන්න. Rep උනත් එපා කියන්නේ නැහැ.

api innwa..oya niymeta terum karala dennwa wade elakiri wage terenwa
eth rep dennda belu![]()

නැහැ නැහැ මේ ටිකේ වැඩ ටිකක් හිරවෙලා ඉන්නේ. නෙට් එකට අද ආවේත් දවස 3 කට පස්සේ. ඉක්මනටම දාන්නම්....Lessons iwarada machan?