මේ තියෙන්නෙ හොඳ Reversal Signal 2 ක්. බලන්න තේරුම ගන්න පුලුවන්ද කියල.... කලින් පෙන්නපු ඒවා ඔක්කොම එක Candle එකක් තිබුණු ඒවා වුනාට මේ 2 ම Candlestik යුගලය බැගින් තියෙනවා.
![]()
mama adai meka dakke...patta watinawa...digatama karagena yamu...rep+
![]()
- 1 වෙනි Candle එකේ Low අගයට පහලින් 2 වෙනි Candle එක පටන්ගත(Start) යුතුය.
- 1 වෙනි Candle එකේ High අගයට පහලින් සහ 1 වෙනි Candle එකේ body එකේ මැදට ඉහළින් 2 වෙනි Candle එක අවසාන විය(Close) යුතුය.
මේ වගේම Dark Cloud Cover එක ගැනත් තේරුම් ගන්න පුළුවන් නේද? මේකෙම අනිත් පැත්ත.
Candlestick Signals මම නම් අනුමත කරන්නෙ SL, RL, Trend Line, Indicators එක්ක එන Signals තහවුරු කරගන්න පාවිච්චි කරන්න කියලයි.හරි මචන්. තැන්ක්ස්
candle දෙකක් මේ විදියට හැම නිටරම reverse වෙනවද? නැත්නම් resistance line ළඟ තිබුනොත් විටරද reverse වෙන්නේ?
ලාස්ට් වීක් එකේ ගෝල්ඩ් 100$ වගේ down වෙන්න reason එක මොකක්ද? මගේ account එක close උනා වැටුණු වැටිල්ලට(-9$).
අන්න ඒ වගේ ලොකු downtrend or uptrend කලින් දැන ගන්න විදියක් තියෙනවද?
appo dannam forx epawela ban. loss witharai
ටික කාලයක් ඉවසල (මාසයක්වත්) තව දැනුම වැඩි කරගන්න.
appo dannam forx epawela ban. loss witharai



85% කට වැඩියෙන් මේ වැඩේදි loss. මම මේ නූලෙන් බලාපොරොත්තුවෙන්නෙ මේක බලන අය ඉතිරි 15% ට තල්ලු කරන්න.kiyala wedak ne.loss ma thamai![]()