අපිට Forex වලින් මුදල් උපයන්න අවශ්‍ය වෙන්නේ ඉදිරියේදී Market එකේ මොකද වෙන්නේ කියල කල් තියා අනුමාන කරන එකනේ? ඒකට අපි Chart එක හැසිරෙන විදිය ගැන අවබෝධයක් ගන්න ඕන.. ඒ සඳහා Support Line Resistance Line වගේම ගොඩක්ම වැදගත් Trend Line ඇඳගන්න එක. අපිට ඒ සඳහා Main Trend , Sub Trend , Inner Trend සියල්ලම ගැන අවබෝධයක් ගන්න ඕන. Main Trend එක අඳින්නේ Weekly , Daily Chart වලින්.
Weekly Chart
Daily Chart
නමුත් බොහෝවිට Trend එක එහෙම නැත්නම් Main Trend එක කියන්නේ H4, H1 වගේ Chart වලින් එන Trend වලට.(trend එක දිශාවට trade කරන්න කියන්නේ මේ trend එකේ පැත්තටයි. මේක අනුව නම් වැඩිපුර Buy කරන එක තමයි වඩාත්ම හොඳ.) අපි බලමු පහුගිය සතියේ(මේක කලින් එකක්) H4 Chart එකේ Trend එක.
මේ රූපයේ අපි දැන් ඇඳල තියෙන trend එකට කලින් ගිහින් තියෙන්නෙ Down trend එකක