hamadama venas venne naha.support and resistance lines hemadama wenas wenada?indicator 1 nethda auto dena ganna puluwan
මම මේ Thread එක පටන් ගත්තෙ ඇයි කියන කාරණය පැහැදිලිව මම කියල තිබ්බත් කවුරු හරි මට පවුද්ගලිකව අපහාස කරලා තියෙනවා Negative Tags එකතු කරලා.(blcdilruk salli aran maru, forex cheater blcdilruk) මේ ටික අයින් කරන්න ක්රමයක් නැද්ද?

ganan gannda epa machn..oyage wade digatama karagena yanna.ekkenek dennek ohoma karata goda denek oyat ekka ennwanee![]()





Volume එකක් කියන්නෙ ඒකක 100,000ක්. ඒ කියන්නෙ EUR/USD Vol 1 ක් Buy කරනවා කියන්නෙ යුරෝ 100,000 ක් ගන්නවා කියන එකටයි.Machan Tx a Lot for the Valuable and inDetail Explanations abt Forex Trading...Mata podi awulak thiyenawa Volume eka gana...EUR/USD volume 1 k buy karanawa kiyanne one Euro buy karanawa kiyana eka nemeda?..Mage account eka 1:500 dala thiyenne..if not 1 EUR buy karanna man danna ona mokakda volume eka.
TX in Advance !
ඊයේ පෙරේද දවස් 2 ම අනුරාධපුරයේ. ඊයේ අභයගිරියෙ ගල් ඇදල තාම මහන්සියි. හෙට පටන් ගමු.kawadada next lessaon eka![]()
Forex Signal
Buy USD/JPY @82.70
TP 82.90, 83.18
SL 82.63
niyamai saho oyage uthsahayata thawa honda widi apita kiyala denna ...obata suba pathum