Forex මුල සිට සරලව ඉගෙන ගනිමු....

jimba

Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
    මම මේ Thread එක පටන් ගත්තෙ ඇයි කියන කාරණය පැහැදිලිව මම කියල තිබ්බත් කවුරු හරි මට පවුද්ගලිකව අපහාස කරලා තියෙනවා Negative Tags එකතු කරලා.(blcdilruk salli aran maru, forex cheater blcdilruk) මේ ටික අයින් කරන්න ක්‍රමයක් නැද්ද?
    :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:

    ganan gannda epa machn..oyage wade digatama karagena yanna.ekkenek dennek ohoma karata goda denek oyat ekka ennwanee :D
     

    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    Machan Tx a Lot for the Valuable and inDetail Explanations abt Forex Trading...Mata podi awulak thiyenawa Volume eka gana...EUR/USD volume 1 k buy karanawa kiyanne one Euro buy karanawa kiyana eka nemeda?..Mage account eka 1:500 dala thiyenne..if not 1 EUR buy karanna man danna ona mokakda volume eka.

    TX in Advance !
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    Machan Tx a Lot for the Valuable and inDetail Explanations abt Forex Trading...Mata podi awulak thiyenawa Volume eka gana...EUR/USD volume 1 k buy karanawa kiyanne one Euro buy karanawa kiyana eka nemeda?..Mage account eka 1:500 dala thiyenne..if not 1 EUR buy karanna man danna ona mokakda volume eka.

    TX in Advance !
    Volume එකක් කියන්නෙ ඒකක 100,000ක්. ඒ කියන්නෙ EUR/USD Vol 1 ක් Buy කරනවා කියන්නෙ යුරෝ 100,000 ක් ගන්නවා කියන එකටයි.
    දැන්
    EUR/USD 1.30250 යි. එහෙමනම් යන මුදල
    100,000x1.30250=$130250
    1:500 නිසා
    මේක 500 න් බෙදෙන්න ඕන.
    =$260
    අපිට ගන්න පුළුවන් අඩුම ගැන Vol .01 නෙ.
    ඒ කියන්නෙ යුරෝ 1000 ක්.
    එතකොට යන්නෙ $2.6 යි.

    නමුත් සමහර Brokersල Volume එකේ ගාන පොඩ්ඩක් වෙනස් කරලා තියෙනවා.
    උදාහරණයක්‌ ලෙස TradingPoint එකේ Micro Account එකේ Vol 1 ක් 1000 යි. එතකොට මේ ගණනය කිරීම වෙනස් වෙනවා. කොහොම උනත් තේරෙනව ඇති මම හිතන්නේ යුරෝ 1 ක් 1:500 තියෙද්දී ගන්න බැරි බව. එහෙමනම් Leverage එක අඩු කරගන්න.
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    Prediction

    capturedngv.jpg
     
    Last edited:

    p.dil

    Member
    Mar 15, 2012
    10
    0
    0
    HELP ME PLS

    add click and data entry gena mata kiyanna puluwanda?mata oyata katha karanna puluwan kramayak denna.loku udawwak dear