BIG E ගේ concept පට්ට.
ඔය ටික මේ දවස් ටිකේ experience ටික මචන්. try කරලා බලපල්ලා.
ජයවේව!
ok machn .. onna rep dunna ...

BIG E ගේ concept පට්ට.
ඔය ටික මේ දවස් ටිකේ experience ටික මචන්. try කරලා බලපල්ලා.
ජයවේව!

BIG E ගේ concept පට්ට. tread එක මට සම්පුර්ණයෙන් කියවන්න හම්බුනේ නැහැ මචන්. එත් එදිනෙදා කරද්දී අල්ල ගත්ත ටිකක් තියනවා මම මෙතන දැන්නම්. උබලත් බලපන් මේ විදිහට හරි යනවද කියල. මගේ හැටියට නම් ගොඩක් ඒවා ගොඩ. මම දැක්ක baby pips වලත් එක්කෙනෙක් දාල තියනවා එකක්.70-80% තියන එක 90% විතර කර ගන්න පුළුවන් වැරදි මග අරියහම.
මේවා මම rules ටිකක් හද ගත්ත මචන්.
TDI line එකේ කොළ පාට line එකේ movement එක වැදගත් උනාට trade එකක් දාද්දි හැම වෙලාවේම බලන්න ඕනේ දෙයක් තියනව.
- currency එක අනුව දැන් ඉන්නේ මොන market hour එකේද?
- buy එකෙක් දානවා නම් කොළ ලයින් එක 50 ට උඩින්ද cross වෙන්නේ
- sell එකක් දාද්දි 50 ට පහළින්ද cross වෙන්නේ කියල.
ඔය දෙකම හරියට නැත්තම් corss උනත් කොළ ලයින් එකේ angle එක කොඉ වගේද කියල බලනවා. මොකද ඔය වගේ සීන් එන්නේ heiken ashi එකේ strong trend එකක් මැදකදී හරි ඉවර වෙන්න ලං වෙද්දී හරි. හැබැයි හොදට බලනවා. දැම්මොත් රිසක් එක pip 20 වගේ දාල 20 කට වගේ ටර්ගේට් එක හද ගන්නවා. මේ ක්රමේ මම කරලා බැලුව අවුලක් නැහැ. හැබැයි stopless එක 20ක් වත් තියෙන්න ඕනේ. ඒ වගේම reward එකත් තිය ගන්න ඕනේ.
තව දෙයක් උදේ 10.30 විතර ඉදන් හවස 4.30-5.30 වගේ වෙද්දී H4 trades තියනවා නම් major currency වල 6.30 වෙද්දී ගොඩක් වෙලාවට අනික් පැත්ත ගහන වෙලාව තියනවා. සමහර ඒවා double වෙනවා.(ඒ දවස් ඇතුලත) එත් මම හිතන්නේ ඔය වෙලාවට profit එකක් තියනවා නම් අරගෙන close කරන එක හොදයි. නැත්තම් බොහෝ දුරට ගත්තු ලාබය වෙනස් වෙන්න පුළුවන්.
මම newyork london overlap එකේදී 1H චාර්ට් එකට බහින්න. එකේදී හොද movements පෙන්නනවා.
අර ranging market එක කියල කියල තියන දේ තේරෙනවද? මට තේරුණ විදිහට moving average එක කෙලින් යන වෙලාවට ගොඩක් වෙලාවට හැදෙන candles වල wick වල upper lower shadows වැඩි නිසා.
දැනට මේ ක්රමෙන් පිප්ස් 150+ වගේ ගන්න ඇති මම හිතන්නේ. හැබයි ඔය උඩින් කිඋව වැරදි හදා ගත්තේ නැති නිසා ගොඩක් වෙලාවට pips 50ක් විතර loss උන.
අනික් එක තම news ගැන ගොඩ අවදානයෙන් ඉන්න ඕනේ. ඕකත් බලපාන්නේ newyork session එකේ ගොඩක් වෙලාවට. සමහර වෙලාවට news එක high impact වෙලා currency එකට හොද උනත් අනික් market එක අනික් පැත්තට වැටෙන වෙලාවල් තියනවා. එක නිසා හොදට හිතල බලල news එක කියවල බලල තම දානවා නම් දන්නා ඕනේ.
ඔය ටික මේ දවස් ටිකේ experience ටික මචන්. try කරලා බලපල්ලා.
ජයවේව!
machan poddak me chart eka balapan. Me wage welawata umba trade ekak daanawada?
![]()
Umbata puluwannam umba daana trades keepayak chart ekath ekka thread eke post karahanko apata hari idea ekak ganna
මේ ඊයේ රැ නිදා ගන්න කලින් දාපු profit උන ඒවා දෙක.
![]()
මේක buy එකක්.
![]()
මේක sell එකක්.
පල්ලෙහා තියන දෙක නම් loss උන හරි වෙලාවේදී enter උනේ නැති නිසා. ඒ කියන්නේ 11 ට විතර දැම්මේ. 10.30 ට තම අලුත් candle එක හැදෙන්නේ. ඒ වෙලාවේ දැම්ම නම් profit වෙන්න තිබ්බ. අනික මේ දෙකම bump signal එකට දාපු ඒවා දෙකක්. එච්චර sure එකක් තිබ්බේ නැහැ. TDI line එක බලපන්කො ගොඩක් angle වෙලා නැහැ. එත් stoploss pips 30ක් විතර තිබ්බ නම් හොද පැත්තට යන්න තිබ්බා.
![]()
මේක buy එකක්.
![]()
මේක sell එකක්.
ඊයේ ඒවා ඔක්කොටොම TP දාල නිද ගත්තේ ඇත්තටම. ඊයේ ගෙදර නැති නිසා දවසෙම් මොකුත් බලන්න බැරි උනා. එත් ඖලක් නැහැ. 18$ විතර ඇවිත් තිබ්බ.
උබේ එක දිහා බලපුවහම අන්තිමට හැදිලා තියන candle එකට කලින් එක හොදම position එකක් buy trade එකකට. අනික බලපන් ලග candles වල lower shadows නැති තරම් ඒ කියන්නේ ගොඩක් දුරට එක strong long trend එකක්.
මචන් තව දෙයක්. broker ගේ spread එක බලපන් trade එකකට යන්න කලින්. උබ ඔය දාලා තියන එකේ spread එක මම හිතන හැටියට ගොඩක් වැඩියි. අනික මම ගොඩක්ම දන්නේ USD cross වෙන ඒවා විතරයි. උපරිම spread එක 5යි.

Thanks machan.
![]()
me tread eke machan TDI eka cross wela thiyenne 68 line ekenuth udadi neda? Ethakota over bought wage scene ekak hithenne nedda? 68 line eken udadi cross unath long yana eka aulak nedda?
Mama daapu tread eke machan TDI cross ekath hari candle wala strong gathiyath hari. But Stoch eke over bought scene ekak penawa neda? E wagema chart eka overall beluwahama poddak resistance area ekaka innawa wage penawa neda? E nisa tread eka daana eka OK da?
machan when is market is ranging all the trend profits are been absorbed , well profit factor will be around 1 to 1.5 . if you can filter the range market then TMS is one of the best .
I will tell you the scenario.
Once your profits are been eaten my the trend market your will start "to chase for profit "[Greedy Mode] then you start to martingale the market then you will blow your account .
I will give you a tip - try Hieken hash Smoothed on 2 3 2 1 values . I guess you can get some quality Trades .
BIG E ගේ concept පට්ට. tread එක මට සම්පුර්ණයෙන් කියවන්න හම්බුනේ නැහැ මචන්. එත් එදිනෙදා කරද්දී අල්ල ගත්ත ටිකක් තියනවා මම මෙතන දැන්නම්. උබලත් බලපන් මේ විදිහට හරි යනවද කියල. මගේ හැටියට නම් ගොඩක් ඒවා ගොඩ. මම දැක්ක baby pips වලත් එක්කෙනෙක් දාල තියනවා එකක්.70-80% තියන එක 90% විතර කර ගන්න පුළුවන් වැරදි මග අරියහම.
මේවා මම rules ටිකක් හද ගත්ත මචන්.
TDI line එකේ කොළ පාට line එකේ movement එක වැදගත් උනාට trade එකක් දාද්දි හැම වෙලාවේම බලන්න ඕනේ දෙයක් තියනව.
- currency එක අනුව දැන් ඉන්නේ මොන market hour එකේද?
- buy එකෙක් දානවා නම් කොළ ලයින් එක 50 ට උඩින්ද cross වෙන්නේ
- sell එකක් දාද්දි 50 ට පහළින්ද cross වෙන්නේ කියල.
ඔය දෙකම හරියට නැත්තම් corss උනත් කොළ ලයින් එකේ angle එක කොඉ වගේද කියල බලනවා. මොකද ඔය වගේ සීන් එන්නේ heiken ashi එකේ strong trend එකක් මැදකදී හරි ඉවර වෙන්න ලං වෙද්දී හරි. හැබැයි හොදට බලනවා. දැම්මොත් රිසක් එක pip 20 වගේ දාල 20 කට වගේ ටර්ගේට් එක හද ගන්නවා. මේ ක්රමේ මම කරලා බැලුව අවුලක් නැහැ. හැබැයි stopless එක 20ක් වත් තියෙන්න ඕනේ. ඒ වගේම reward එකත් තිය ගන්න ඕනේ.
තව දෙයක් උදේ 10.30 විතර ඉදන් හවස 4.30-5.30 වගේ වෙද්දී H4 trades තියනවා නම් major currency වල 6.30 වෙද්දී ගොඩක් වෙලාවට අනික් පැත්ත ගහන වෙලාව තියනවා. සමහර ඒවා double වෙනවා.(ඒ දවස් ඇතුලත) එත් මම හිතන්නේ ඔය වෙලාවට profit එකක් තියනවා නම් අරගෙන close කරන එක හොදයි. නැත්තම් බොහෝ දුරට ගත්තු ලාබය වෙනස් වෙන්න පුළුවන්.
මම newyork london overlap එකේදී 1H චාර්ට් එකට බහින්න. එකේදී හොද movements පෙන්නනවා.
අර ranging market එක කියල කියල තියන දේ තේරෙනවද? මට තේරුණ විදිහට moving average එක කෙලින් යන වෙලාවට ගොඩක් වෙලාවට හැදෙන candles වල wick වල upper lower shadows වැඩි නිසා.
දැනට මේ ක්රමෙන් පිප්ස් 150+ වගේ ගන්න ඇති මම හිතන්නේ. හැබයි ඔය උඩින් කිඋව වැරදි හදා ගත්තේ නැති නිසා ගොඩක් වෙලාවට pips 50ක් විතර loss උන.
අනික් එක තම news ගැන ගොඩ අවදානයෙන් ඉන්න ඕනේ. ඕකත් බලපාන්නේ newyork session එකේ ගොඩක් වෙලාවට. සමහර වෙලාවට news එක high impact වෙලා currency එකට හොද උනත් අනික් market එක අනික් පැත්තට වැටෙන වෙලාවල් තියනවා. එක නිසා හොදට හිතල බලල news එක කියවල බලල තම දානවා නම් දන්නා ඕනේ.
ඔය ටික මේ දවස් ටිකේ experience ටික මචන්. try කරලා බලපල්ලා.
ජයවේව!
පොඩි පැහැදිලි කර ගැනීමක් කර ගන්න ඕනෙ සහෝ.Buy එකක් නම් 50 ට උඩින් sell එකක් නම් 50ට යටි කියල තිබුනා.මේක වෙන්න ඕනෙ Buy එකක් නම් 50ට යටින් කොල ලයින් එක තියෙද්දි හා sell එකක් නම් 50 ට උඩින් කොල ලයින් එක තියෙද්දි නෙවේද?පොඩි පැටලිල්ලක් නිසයි අහන්නෙ
ඔව් බන් එහෙම තමයි කරේඅද උදේ demo එකෙන් trade දෙකක් දැම්මා හවස බලනකොට දෙකම loss.
හැබැයි ඔයා කියවා වගේ pips 10කින් වගේ trade එක close කරානම් profit.
trade එක දාපු වෙලාවේ ඉදලා පැය 8ටම market එක up වෙලා තියෙන්නේ pips 18 කින් වගේ ඊට පස්සේ හිමින් පහලට ගිහිල්ලා..
මට උබ කියන අනික් indicator එක බලන්න තේරෙන්නේ නහ බන්. එක ගැන ගොඩක් හොයල බලන්න හම්බුනෙත් නැහැ. අනික එක ගොඩක් පාවිච්චි කරන්නේ conformation එකට කියල කියල තියනවා. මට පුළුවන් නම් එක කියල දීපන්. තව ගොඩක් දේවල් ඉගෙන ගන්න තියනවා. මේකේ. මම අර ත්රෙඩ් එකෙත් කියවගෙන යනකොට තම ගොඩක් දේවල් අහු වෙන්නේ. පොර හැම වෙලාවේම කියල තියෙන්නේ TDI එකට අමතරව තව ජරාවල් දාගන්න එපා කියල. මොකද පුළුවන් තරම් simple method එකක් පොරට ඕනේ උනේ සහ මේ දෙක හොදටම ඇති හොදට කරනවා නම් කියල.
I only trade 1hr charts during the the 1st 3 hours of the USA OPEN and 4hr trades at night. I check for set ups at 10pm Pacific,2am and close all 4 hour trades by 6am Pacific....
mamath me use karala thiyene Stoch with slope indicator eka nam hariyata danne ne. But Stoch (Stochastic) ekedi indicator eka 80 ta udin thiyenawanam eka overbought signal ekak denne. E kiyanne dan godak buy wela kiyala. E kiyanne buyers la market eken tika tika ain wenna patan ganiv & sell ekak hedenna patan ganna langai kiyala. 20 ta pallehain thiyenawanm eke anith peththa.
machanla Heiken Ashi candles chart eka iphone mt4 app ekata set kara ganna widiya danna kenek kiyala denawada... karana widiya tiyena link ekak hari kamak naha