Forex ලේසියෙන්ම trade කරමු..

bathalaya

Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    TDI එකෙන් බලාගෙන පටන් ගත්ත මුල් දවසෙ ඔක්කොම trade profit උනා.එදායින් පස්සෙ දාපු ඔක්කොම loss.මට තේරෙන්නෑ මෙනවා වෙලාද කියල
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429

    පුළුවන් තරම් ලොකු time frame වල trade කරපන් මචන්. මම අර දාල තියන විදි ටිකත් බලපන්.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,744
    2,787
    113

    machan Big E ge method eke umba TDI Green line eka 50 ta yatadi uda athata cross unoth Buy ekak daannema nedda? 50 ta udin cross unoth witharada daanne?

    Sell eketh e wagemada?
     
    machan Keerthi,

    hUv6DwH.png

    me wage thiyena welawaka umba Buy ekak daanawada? TDI eka nam cross wela thiyenne 50 ta yatin. But anith signal nam hondai wage,
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    machan Keerthi,

    hUv6DwH.png

    me wage thiyena welawaka umba Buy ekak daanawada? TDI eka nam cross wela thiyenne 50 ta yatin. But anith signal nam hondai wage,

    පළවෙනියට මචන් කියන්න දෙයක් තියනවා.

    අර 50 line එකේ කතාව අනික් පැත්තට වෙන්න ඕනේ කියල තමා experience තියන උන් කියල තියෙන්නේ. එත් මට නම් ගොඩක් දුරට හරි ගියා. එත් ගුරාගේ විදිහටත් යන්න ඕනෙනේ නේද? :D
    ඔන්න ඔය පල්ලෙහා link එකේ තියනවා method එකම short & sweet.

    https://www.google.com/url?sa=t&rct...-Kx1h9a8_gHOi050cYzTig&bvm=bv.105039540,d.d2s

    ඔව් මචන් theory එකේ හැටියට නම් පුළුවන්. එත් වෙලාව අනුව තමා. මම තවම කරන්නේ demo නිසා හැම possible setup එකකටම දානවා. හැබැයි වෙලාව බලල තම. ඔය වගේ trades us පටන් ගත්ත ගමන් අනික් පැත්ත ගහන වෙලාවල් තියනවා. එක නිසා 6.30 ඉදන් 10.30 වෙලාවට 4H පුළුවන් තරම් නොදා ඉන්න බලන්නේ. sure ම එකක් හැර. හොදම දේ day trend එක බලපන්. එක උබේ 4H එකත් එක්ක ගැලපෙනවා වැඩේ ගොඩක් දුරට ගොඩ. ඒ කියන්නේ long term අවුලක් නැහැ කියන එක. ඒ වගේ ඒවා සමහර වෙලාවට 20$ පස්සට ගියත් අපහු එනවා. ඒකයි උබ ඔය Fibonacci levels අදින තැන් වලට stoploss ද ගන්න කියන්නේ.

    BIG E කියන්නේ confidence එක නැත්තම් දාන්න එපා කියලා. හැම වෙලාවේම trade එකකට පනින්න ලෑස්ති වෙලා ඉන්න එපා කියලත් තියනවා. මට US එකේදී 1H දාපු ඒවයෙත් සාර්ථකත්වය ටිකක් අඩු උනා. ඒ trade එක දිහා එච්චර නොබලපු නිසා. එත් trailing stop දදා යන්න පුළුවන් නම් හොදයි. පොර කියන විදිහට London session එකේ හොද movements තියනවා. ඒ කතාව ඇත්ත. මමත් දල බලපු ගොඩ ඒවා ගොඩ ගියේ landon එකේදී තමා.

    උබේ setup එක දිහා බලපුවහම මට නම් ටිකක් බයකුත් හිතෙනවා. එත් මොකද ඔයිටත් වඩා කොළ පාට line එක උදාට උනා නම් හොදයි වගේ. එත් result එක මොන වගේද කියල බලන්න දාන්නම වෙනවා. අනික අනික් indicator එකෙන් conform කරලා තියන නිසා අවුලක් නැති වෙයි. ඔය වගේ වෙලාවට අර උඩ කිවුව දේවල් දෙක තුනත් ටක් ගල බලනවා. පුළුවන් තරම් demo කරලා confidence එක වැඩි කර ගනින් මචන්.
     
    Last edited:

    machan me daapu trade eka nam profit kara. :D

    machan me kiyala thiyena kathawa poddak pehedili madi. puluwannam tikak pehedili karapan.

    අර 50 line එකේ කතාව අනික් පැත්තට වෙන්න ඕනේ කියල තමා experience තියන උන් කියල තියෙන්නේ. එත් මට නම් ගොඩක් දුරට හරි ගියා.

    50ta yatin cross wena trades thiyenawa profit karana (buy). ekai ewa daannada epaada kiyala hithaganna beri.

    machan ara mama kalin pm ekaka ewwa forex forum ekatath set wemu. Ethanath forex gena witharai katha wenne.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    machan me daapu trade eka nam profit kara. :D

    machan me kiyala thiyena kathawa poddak pehedili madi. puluwannam tikak pehedili karapan.

    50ta yatin cross wena trades thiyenawa profit karana (buy). ekai ewa daannada epaada kiyala hithaganna beri.

    machan ara mama kalin pm ekaka ewwa forex forum ekatath set wemu. Ethanath forex gena witharai katha wenne.

    50 ට යටින් තම cross උනොත් හොද buy වලට මචන්. මම කලින් කියල තිබ්බේ අනික් පැත්ත. එත් එහෙම දපුවහමත් හරි යනවා. දාපු ඒවා වැරදුනේ අඩුවෙන්. එත් අපහු කරනකොට ටිකක් හිතල බලනවා මචන්. 50 line එකට ගොඩක් ලගින් cross උනොත් දාන සමහර එච්චර ලොකු profit වලට යනවා අඩුයි. උබට ඔකේ කියක් profit උනාද? අද මම 150 ලොස් price action check කරන්න ගිහින්. එත් ඒවා ටික සවස ඇල්ලුවා. ඒ කියන්නේ 150ක් අපහු ගොඩ ද ගත්ත. 2.30 candle H4 එකෙන්. උබ පාවිච්චි කරන්නේ මොන broker ද?​
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,744
    2,787
    113
    50 ට යටින් තම cross උනොත් හොද buy වලට මචන්. මම කලින් කියල තිබ්බේ අනික් පැත්ත. එත් එහෙම දපුවහමත් හරි යනවා. දාපු ඒවා වැරදුනේ අඩුවෙන්. එත් අපහු කරනකොට ටිකක් හිතල බලනවා මචන්. 50 line එකට ගොඩක් ලගින් cross උනොත් දාන සමහර එච්චර ලොකු profit වලට යනවා අඩුයි. උබට ඔකේ කියක් profit උනාද? අද මම 150 ලොස් price action check කරන්න ගිහින්. එත් ඒවා ටික සවස ඇල්ලුවා. ඒ කියන්නේ 150ක් අපහු ගොඩ ද ගත්ත. 2.30 candle H4 එකෙන්. උබ පාවිච්චි කරන්නේ මොන broker ද?​

    mama HotForex ban. Kalin real karala loss una. Dan demo karanne. Oya trade eke mama 30 pips TP daala thibune. Eke hit una.

    50ta udin 68ta yatin cross wena ewa thama matath godakma sure ekata set une. Ewa loss wechcha probability eka adui. Hebei ehema setup set wenne godak aduwen. 50ta yatin cross wena ewage profit karana probability eka nam mama hariyata beluwe ne. Mata mathaka widihata BigE kiyala thibuneth 50ta udin cross unoth buy ekakata yanna kiyala neda?

    2.30 candle eken thamai matath godak welawata trade setups set wenne. Ude waruwe echchara set wenne ne.
     
    පොර ඔය 50 line එක ගැන විශේෂ දෙයක් කියල නැහැ. මට ඕක අහු උනේ baby pips forum එකෙන්. එකෙත් ඔය method එක ගැන දාල තිබ්බ. එකේ තිබ්බ විදිහට buy නම් 50 ට යටින්, sell නම් 50 ට උඩින්. එත් මේක BIG E කියල තියෙන්නේ over brought position වලදී දාන එක හොදයි කියල.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,744
    2,787
    113

    පොර ඔය 50 line එක ගැන විශේෂ දෙයක් කියල නැහැ. මට ඕක අහු උනේ baby pips forum එකෙන්. එකෙත් ඔය method එක ගැන දාල තිබ්බ. එකේ තිබ්බ විදිහට buy නම් 50 ට යටින්, sell නම් 50 ට උඩින්. එත් මේක BIG E කියල තියෙන්නේ over brought position වලදී දාන එක හොදයි කියල.

    ela machan. :yes:
     
    Nov 4, 2007
    464
    46
    0
    44
    Warakapola
    mata kiyapallako funds deposit karanna hoda method eka...
    commercial bank debit card (visa)
    netteller
    skrill

    commrecial bank debit card ekata profit ekat dirtect ganna puluwan neda?
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,744
    2,787
    113
    mata kiyapallako funds deposit karanna hoda method eka...
    commercial bank debit card (visa)
    netteller
    skrill

    commrecial bank debit card ekata profit ekat dirtect ganna puluwan neda?

    Forex lankawe legally accepted nethi nisa hondama wede Neteller use karapan. Umbata salli gannawanam Neteller harahane ethakota ganne.
     
    • Like
    Reactions: darshanaprasad
    Nov 4, 2007
    464
    46
    0
    44
    Warakapola
    ane machanla mekath balapalla.

    loss una trades red underline karala thiyenawa. swap tika red box karala thiyenawa. me tika giya 06 indala 16 (ada) wenakam trade karapuwa.
    mama laaawata wage real trade kalata kamak na wageda?
    mama use kale BigE method, Bollinger bands and basic forex strategies witharai.

    5ORbZVu.png
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ane machanla mekath balapalla.

    loss una trades red underline karala thiyenawa. swap tika red box karala thiyenawa. me tika giya 06 indala 16 (ada) wenakam trade karapuwa.
    mama laaawata wage real trade kalata kamak na wageda?
    mama use kale BigE method, Bollinger bands and basic forex strategies witharai.

    5ORbZVu.png

    දැන්ම එපා..සයිස් එක $1න් කරලා කෙලෝගන්න එපා..
    රියල් එකකින් කරනවා කියලා හිතන් කරන්න.. සයිස් එක උපරිම 0.05ට වඩා යන්න එපා..
    රියල් කරනවනම් අවම $100 දාලා සයික් එක 0.01 හෝ 0.02 වගේ දාන්න..
    මාසයක් විතර කරලා සයිස් එක වැඩි කරන්න..
     
    Nov 4, 2007
    464
    46
    0
    44
    Warakapola

    දැන්ම එපා..සයිස් එක $1න් කරලා කෙලෝගන්න එපා..
    රියල් එකකින් කරනවා කියලා හිතන් කරන්න.. සයිස් එක උපරිම 0.05ට වඩා යන්න එපා..
    රියල් කරනවනම් අවම $100 දාලා සයික් එක 0.01 හෝ 0.02 වගේ දාන්න..
    මාසයක් විතර කරලා සයිස් එක වැඩි කරන්න..

    thanks macho.
    kalin para kelawagaththe hadissi wela thama