Forex වලට HNB bank ඩිපොසිට් කරන එක නීත්‍යානුකූලද?
Forex වලට HNB bank එකේ debit card එකෙන් ඩිපොසිට් කලාට අව්ල්ද, අවුල් නම් මොකක් ද අව්ල? එහෙම කරන එක නීත්‍යානු කූල නැද්ද? hotforex දාන්න බැලුවෙ .. රු: 100,000.00 වගේ ..
කාඩ් එකෙන් ඩිපොසිට් කරල Skrill වගේ එකකින් withdraw කරන්න බැරිද .. ඩිපොසිට් කරපු කාඩ් එකටමද withdraw කරන්න පුළුවන්?
කාඩ් එකෙන් ඩිපොසිට් කරල Skrill වගේ එකකින් withdraw කරන්න බැරිද .. ඩිපොසිට් කරපු කාඩ් එකටමද withdraw කරන්න පුළුවන්?

දැක්කෙ නෑ බන් මම .. තැන්ක්ස් මචන් ... neteller එකෙන් withdraw deposit කරන එක හොඳයිද skrill එකට වඩා?