Bump

මේකෙ කියන්න ඕනදේ කියල ඉවරයි මචන්. කරල බලන්නයි තියෙන්නෙ.GLhamooma post daagena daagena gihin antimata thread eka ataarala daanawa atimata follow karagena karagena aapu ekaa anaatai
plz machan digatama karagena yanna... b.s
උඹට මොකක්ද ප්රායෝගික වෙන්නෙ? තමන් ගැනම අඩු තක්සේරුවෙන් හිතන්න එපා බන්. තරහ ගන්න නෙමි ඒක කිව්වෙ උඹට උඹවම තේරුම් ගන්න පුලුවන් වෙන්නයි.නියාය හරි ප්රායොගික නැ බන් ඔව,

ow bn.machan uba tickmill neda use karanne. man baluwa unge spread 1 godak adui.
ecn pro account 1 commission 1k gannawane ban unit 2ka.
me kiyana strategy hamotama hari yanne na ban.thamanta kiyala ekak hoya ganda one. eka eka ayage hithana pathana widiha wenai ne. iwaseema adui


ඔව් ඔව හොද වෙන්නෙ ඉගෙන ගන්ඩ විතරයි , එත් ඔක ප්රායොගිකව කරන්ඩ ගියොත් වෙන්නෙ ඉල්ලගෙන නාගැනිමක්.


bump

Thanks ela machan






