forex වලින් ගොඩ යන්න...............

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    :)

    hamooma post daagena daagena gihin antimata thread eka ataarala daanawa atimata follow karagena karagena aapu ekaa anaatai
    plz machan digatama karagena yanna... b.s
    මේකෙ කියන්න ඕනදේ කියල ඉවරයි මචන්. කරල බලන්නයි තියෙන්නෙ.GL


    නියාය හරි ප්‍රායොගික නැ බන් ඔව,
    උඹට මොකක්ද ප්‍රායෝගික වෙන්නෙ? තමන් ගැනම අඩු තක්සේරුවෙන් හිතන්න එපා බන්. තරහ ගන්න නෙමි ඒක කිව්වෙ උඹට උඹවම තේරුම් ගන්න පුලුවන් වෙන්නයි.:cool:

    machan uba tickmill neda use karanne. man baluwa unge spread 1 godak adui.
    ecn pro account 1 commission 1k gannawane ban unit 2ka.
    ow bn.

    me kiyana strategy hamotama hari yanne na ban. :no::no: thamanta kiyala ekak hoya ganda one. eka eka ayage hithana pathana widiha wenai ne. iwaseema adui
    :):cool:

    ඔව් ඔව හොද වෙන්නෙ ඉගෙන ගන්ඩ විතරයි , එත් ඔක ප්‍රායොගිකව කරන්ඩ ගියොත් වෙන්නෙ ඉල්ලගෙන නාගැනිමක්.
    :):cool:

    :)

    Thanks ela machan
    :)
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඉස්සෙල්ලම හැමෝටම සුභ නව වසරක් වේවා!

    Tickmill MT4 Client Terminal.jpg

    හරි මෙන්න මගෙන් අලුත් අවුරුද්දට අපි කතා කල ක්‍රමය අනුව භාවිතා කරන චාට් එකක්. D1 චාට් එකක් මේ. දැන්මම බලන්න NZDUSD චාට් එක. හරි නේද? :)
    මේකෙ දැන් ඉන්නෙ Resist line එක touch කරල පහලට යන්න වගේ. මෙතන Candle pat එක බලන්න. එකේ පළවෙනි Candle දෙක හඳුන්වන ක්‍රම දෙකක් තියෙ.[ නෙට් එකේ සර්ච් කරද්දි අහු උනු ඒව මේ.] එකක් Tweezer Tops අනික Bearish Engulfing. ඒ විදියට Candle සෙට් උනාම Trend එක පහලට කියලයි කියන්නෙ. ඒ එක්කම බලන්න තුන්වෙනි Candle එක. ඒක හඳුන්වන්නෙ Graveston Doji කියල. ඒකත් Trend එක පහලට යනව කියන සංඥාවක් කියලයි කියන්නෙ. හැබැයි මෙතන ඒක එන්නෙනම් තුන්වෙනි Candle එක හැටියටයි. ඊලඟ සතියෙ අපි බලමු මොකද වෙන්නෙ කියල නේද? කොළ පාටින් තියෙන Line එකත් පහලට හැරිල නිසා සෙල් දාන්න පුලුවන්. ලබන සතියෙ බලලම ඉමු නේද මචන්?
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඔව් ඔව හොද වෙන්නෙ ඉගෙන ගන්ඩ විතරයි , එත් ඔක ප්‍රායොගිකව කරන්ඩ ගියොත් වෙන්නෙ ඉල්ලගෙන නාගැනිමක්.

    උබ forex කරනවද මචන්? නෑ නේද?
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    Thanks digataama karan yamuu

    කරමු මචන්. බලල යන්න හරි කට්ටිය එනවනෙ.ඒකත් ලොකු දෙයක්.:yes:
    ආයෙ forex ගැන thread දාන්නෙ නෑ බන්. :cool:
     
    Last edited:

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113
    කරමු මචන්. බලල යන්න හරි කට්ටිය එනවනෙ.ඒකත් ලොකු දෙයක්.:yes:
    ආයෙ forex ගැන thread දාන්නෙ නෑ බන්. :cool:

    machan wetenna epa. elakiriye wedak patan gaththama godak un karanne eka nawaththanna try karana eka. Ara Hacke V free webinars patan gaththa. meke inna sakkili nisa e wedeth u nawaththala elakiri ena ekath neweththuwa.
     

    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    පල හොර ගෙඩියා. ඕක උඹේ එකක් නේ? හරි කොලුවෝ. හොඳට හොයාපන්. gl :P

    hora ekak nemei meka
    trust karana eka oyalage wadak.
    payment proof mage
    othana athi ADMIN kiyapuwath
    Hariyata therum ganna balanna
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    hora ekak nemei meka
    trust karana eka oyalage wadak.
    payment proof mage
    othana athi ADMIN kiyapuwath
    Hariyata therum ganna balanna

    hari ban. uba හැදියන් කොල්ලො. ඕවට අහුවුනු කාලෙ ඉවරයි දැන්. කීයක් හරි හොයාගෙන දුවපන්.:rofl:
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඉස්සෙල්ලම හැමෝටම සුභ නව වසරක් වේවා!

    View attachment 62918

    හරි මෙන්න මගෙන් අලුත් අවුරුද්දට අපි කතා කල ක්‍රමය අනුව භාවිතා කරන චාට් එකක්. D1 චාට් එකක් මේ. දැන්මම බලන්න NZDUSD චාට් එක. හරි නේද? :)

    hari නේද මචන්? පලවෙනි sup kine එක කඩාගෙන ගිහින් තියෙනව මේ වෙද්දි. දැන් තියෙන්නෙ වලස් මාකට් එකක්. ඒ කියන්නෙ බොහෝ දුරට දෙවෙනි line එකත් අල්ලන්න පුලුවන්. H1 එකේනම් lower low හැදිල. lower high එකක් මේ වෙද්දි හැදෙනව. අපි D1 චාර්ට් එක හෙට වෙද්දි බලමු නේද? මචන්.:cool:

    machan mama mula idan me tread eka open karana thane idan idiya mata igena ganna ona nisa ane machan meka nawaththanna epa digatama karagena yamu


    hari mcn. :cool: