Forex හොරු කියාගෙන යන්න නමත් එක්ක.. කරපු වන්චා එක්කම.

fdx

Active member
  • Mar 29, 2015
    487
    116
    43
    මේක දාන්න හිතුවේ අනිත් අයටත් එක්කම දැනගන්න කියලා. ෆේස්බුක් එකේ එහෙම page හදාගෙන ඔක්කොටම වඩා ඩයල් වගේ ඉන්න පොරවල් ලා ටිකක් ඉන්නවා. පෙන්නනකොට පෙන්නන්නේ රිස්ක් අඩුයි ප්‍රොෆිට් වැඩියි වගේ. හැබැයි සල්ලි දීලා සතියෙන් දෙකෙන් account එකම හිස් කරලා දෙන්නේ. stoploss, risk management මොනවත් නෑ.. මේ thread එක දාන්න හිතුවේ වෙන මොකටවත් නෙවෙයි, හැමොම දැනගන්න ඕනා නිසා.
    Forex කරද්දි ඔහොම වෙනවා කියාගෙන හැමිනෙන්න එන්න නම් එපා. Risk management නැතිව වෙන මිනිසුන්ගේ මහන්සියෙන් හොයන සල්ලි වලින් සෙල්ලම් දාන එකම පාපයක්. ඔව් ඇත්ත. එහෙම loss වෙනවා, හැබැයි, සල්ලි නැතිම වෙලා යන්න account එකෙන් ට්‍රෙඩ් කරනවා කියන්නේ, උන් බොරුවට ප්‍රතිරුපයක් පෙන්නන හොරු. මම හිතන්නේ එහෙම මිනිසුන්ගෙ නම් ප්‍රසිද්ධ කරන එකේ වරදක් නෑ.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Thread එකට ආව ඉක්මන් වැඩියි වගේ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කිරියෙත් ඉන්නෙ ෆොරෙක්ස් හොරු දෙන්නෙක් ,එකෙක් ලින්ඩ අනික වතිල දෙන්නම පල් හොරු...
     
    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    Luxman කියන හොර දෙටුවට මාත් අහු උනා.ඌ හොරෙක්
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,040
    35,980
    113
    වොන්ඩර් ලැන්ඩ්
    kiriye parana hitapu member kenek forex karanan kattiyagen salli aran account kudu karala nawathune

    matanam padu une na godak samhara ayata godak padu wela thibba.

    maget class mate kenek oka kara pora kiwwa 1000$ dala acc diyan u 3000 karala denawa profit bage bage bedamu kiyala
    passe poddak hoyala baluwama kollo muta wahana gewal tiyalat salli aran dila okkoma lose wela antimata porage gewal pawa bank ekata gihin mata eka digata message gahala reply nati tana nawatuna
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    maget class mate kenek oka kara pora kiwwa 1000$ dala acc diyan u 3000 karala denawa profit bage bage bedamu kiyala
    passe poddak hoyala baluwama kollo muta wahana gewal tiyalat salli aran dila okkoma lose wela antimata porage gewal pawa bank ekata gihin mata eka digata message gahala reply nati tana nawatuna

    forex eken laba labana eun wen eunta karala denna yanne na salli walatwath ehema karanan gehin kelawana eun thamai inne.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,411
    1
    101,314
    113
    34
    Kalutara
    maget class mate kenek oka kara pora kiwwa 1000$ dala acc diyan u 3000 karala denawa profit bage bage bedamu kiyala
    passe poddak hoyala baluwama kollo muta wahana gewal tiyalat salli aran dila okkoma lose wela antimata porage gewal pawa bank ekata gihin mata eka digata message gahala reply nati tana nawatuna
    කොහේ එකෙක්ද?
     
    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    Kattiya Puluwan nam eyalage nicknames nathuwa, Aththa nam witharak daala prasidda karanna. Facebook eke thiyena nama wage dewal.
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,686
    742
    113
    Kandy
    kiriye parana hitapu member kenek forex karanan kattiyagen salli aran account kudu karala nawathune

    matanam padu une na godak samhara ayata godak padu wela thibba.
    Math Ahuu una neee :D Apii Okkoma Kiyanne Ekama Kena Ganada Danne neee