forex $200

black_haker

Banned
Oct 20, 2014
182
15
0
ඔන්න මම අද රැට forex පටන් ගන්න හදන්නේ mtrading market එකට මම $200ක් දාල.. අද වැඩ පටන් ගන්න හදන්නේ.. මොකද හිතන්නේ කට්ටිය.. අද මොනවා වෙයිද.. අනිවා help එකක් ඕන හොදේ.. :yes: