Demo hadanna id ona ne
Live hadapan hodata confidence aran

තවත් ෆොරෙක්ස් ගැනත්රෙඩ් එකක් දාමු

tickmilඅයත් හොදද,එයාලගේ මිනිමම් ඩිපොසිට් එක අඩුයි 25$, ඒත් ස්ප්රෙඩ් එක 1.6 වල ඉදලලු, කමිශන් නෑලු
icmarket එකේ 200$මිනිමම් හැබැයි කමිශන් ෆ්රේ ද, උබ ඒකෙ නේද කරන්නෙ
මොකද්ද හොද
Mama IC karanne,
IC 1ke 200 ta aduwen dalath karanna puluwan bn.
Tickmill karala nethi hinda kiyanda danne ne,
Hebai IC nan denata supiri,
Spread 1ta wada commission thiyana 1ka hodai mata nan




ඇයි දැනට කියල් කීවෙ
ටික්මිල් අයත් true ecn නේ
කමිශන් අය කරන්නෙ මොකකින් ප්රතිශතයක් විදියටද
Denata kiwwe aita anagathaya predict karanna bene bn,
Tickmill 1n mama ahala beluwa un kiwwa ecn kiyala. Hebai EK porak mata kiwwa un market maker kiyala.
Ecn wennda ethi,
Uba issellama balapan tickmill 1n live account 1k open karanna puluwan da kiyala, mama sehenna try kala un approve kalema ne, unge maha yakage rules thiyenne.
IC commission per 1 lot 7$

, Uba issellama balapan tickmill 1n live account 1k open karanna puluwan da kiyala, mama sehenna try kala un approve kalema ne, unge maha yakage rules thiyenne.
මේක වෙන ප්රශ්නයක්
ගිය අවුරුද්දෙ xmඑකේ මම ලයිව් එකක් ඕපන් කරන්න හදද්දි අපේ ID එක බෑ කියනවා, සිංහල හින්දද කොහෙද , ඩ්රයිවින්ග් ලයිසන් එකෙන් අවුලක් නැද්ද්
මේක වෙන ප්රශ්නයක්
ගිය අවුරුද්දෙ xmඑකේ මම ලයිව් එකක් ඕපන් කරන්න හදද්දි අපේ ID එක බෑ කියනවා, සිංහල හින්දද කොහෙද , ඩ්රයිවින්ග් ලයිසන් එකෙන් අවුලක් නැද්ද්
machan . FXTM hodada?