Forex Broker කෙනෙක් තෝරා ගනිමු

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    Withdraw karanna kisima awlak ne bn.

    Nordfx nam patta horu bn :no:

    adsdsadsad.jpg

    Machan icmarkets.com site eke hema thissema mehema wenne ai
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    tickmilඅයත් හොදද,එයාලගේ මිනිමම් ඩිපොසිට් එක අඩුයි 25$, ඒත් ස්ප්‍රෙඩ් එක 1.6 වල ඉදලලු, කමිශන් නෑලු :confused:
    icmarket එකේ 200$මිනිමම් හැබැයි කමිශන් ෆ්රේ ද, උබ ඒකෙ නේද කරන්නෙ :confused:

    මොකද්ද හොද
     
    LKF

    Active member
  • Jun 16, 2017
    455
    243
    43

    tickmilඅයත් හොදද,එයාලගේ මිනිමම් ඩිපොසිට් එක අඩුයි 25$, ඒත් ස්ප්‍රෙඩ් එක 1.6 වල ඉදලලු, කමිශන් නෑලු :confused:
    icmarket එකේ 200$මිනිමම් හැබැයි කමිශන් ෆ්රේ ද, උබ ඒකෙ නේද කරන්නෙ :confused:

    මොකද්ද හොද

    Mama IC karanne,

    IC 1ke 200 ta aduwen dalath karanna puluwan bn.

    Tickmill karala nethi hinda kiyanda danne ne,

    Hebai IC nan denata supiri,

    Spread 1ta wada commission thiyana 1ka hodai mata nan
     
    • Like
    Reactions: EvilEye

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Mama IC karanne,

    IC 1ke 200 ta aduwen dalath karanna puluwan bn.

    Tickmill karala nethi hinda kiyanda danne ne,

    Hebai IC nan denata supiri,

    Spread 1ta wada commission thiyana 1ka hodai mata nan

    ඇයි දැනට කියල් කීවෙ :confused:

    ටික්මිල් අයත් true ecn නේ :confused:

    කමිශන් අය කරන්නෙ මොකකින් ප්‍රතිශතයක් විදියටද :sorry::confused:
     
    LKF

    Active member
  • Jun 16, 2017
    455
    243
    43

    ඇයි දැනට කියල් කීවෙ :confused:

    ටික්මිල් අයත් true ecn නේ :confused:

    කමිශන් අය කරන්නෙ මොකකින් ප්‍රතිශතයක් විදියටද :sorry::confused:

    Denata kiwwe aita anagathaya predict karanna bene bn,

    Tickmill 1n mama ahala beluwa un kiwwa ecn kiyala. Hebai EK porak mata kiwwa un market maker kiyala.

    Ecn wennda ethi,

    Uba issellama balapan tickmill 1n live account 1k open karanna puluwan da kiyala, mama sehenna try kala un approve kalema ne, unge maha yakage rules thiyenne.

    IC commission per 1 lot 7$
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Denata kiwwe aita anagathaya predict karanna bene bn,

    Tickmill 1n mama ahala beluwa un kiwwa ecn kiyala. Hebai EK porak mata kiwwa un market maker kiyala.

    Ecn wennda ethi,

    Uba issellama balapan tickmill 1n live account 1k open karanna puluwan da kiyala, mama sehenna try kala un approve kalema ne, unge maha yakage rules thiyenne.

    IC commission per 1 lot 7$

    රිවීව්ස් බලද්දි හොදත් කියනවා නරකත් තියෙනවා ෆොරෙක්ස් පීස් ආමි එකේ :nerd:

    ic අයගේ මිනිමම් 200$ කියලනේ කියන්නෙ ඊට වඩා අඩු වෙන්ඩ බෑ මම හිතන්නෙ :sorry:,

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Uba issellama balapan tickmill 1n live account 1k open karanna puluwan da kiyala, mama sehenna try kala un approve kalema ne, unge maha yakage rules thiyenne.

    මේක වෙන ප්‍රශ්නයක්

    ගිය අවුරුද්දෙ xmඑකේ මම ලයිව් එකක් ඕපන් කරන්න හදද්දි අපේ ID එක බෑ කියනවා, සිංහල හින්දද කොහෙද , ඩ්‍රයිවින්ග් ලයිසන් එකෙන් අවුලක් නැද්ද්
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0

    මේක වෙන ප්‍රශ්නයක්

    ගිය අවුරුද්දෙ xmඑකේ මම ලයිව් එකක් ඕපන් කරන්න හදද්දි අපේ ID එක බෑ කියනවා, සිංහල හින්දද කොහෙද , ඩ්‍රයිවින්ග් ලයිසන් එකෙන් අවුලක් නැද්ද්

    passport eka piligannava.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113

    මේක වෙන ප්‍රශ්නයක්

    ගිය අවුරුද්දෙ xmඑකේ මම ලයිව් එකක් ඕපන් කරන්න හදද්දි අපේ ID එක බෑ කියනවා, සිංහල හින්දද කොහෙද , ඩ්‍රයිවින්ග් ලයිසන් එකෙන් අවුලක් නැද්ද්

    driving licence eken puluwan
     
    • Like
    Reactions: EvilEye

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මම Forex වලට ටිකක් අලුත්. EK එකේ තියන ඔක්කොම වගේ Forex Post මම කියෙවුවා.

    icmarkets ගොඩක් කට්‌ටිය හොදහි කියල කියල තිබුන. මම ECN Demo Account එකක් Open කලා. මගේ Demo Account එක Trade එකක් Open කලාම Pips 7 ක් Commission ගන්නවා.Standard Account එකේ Pips 5 යනවා Buy ආණ්ඩ Sell Open කරන්න.

    nordfx එකත් මම Demo Account එකක් හැදුව. (ECN Account නම් මට හොයාගන්න බැරි උනා - Not Sure true ECN)
    NordFX Standard Account එකේ Pips 2- 5 යනවා Buy ආණ්ඩ Sell Open කරන්න(2 Pips EUR/USD only).

    icmarkets තමා මම Start කරන්න කැමති. තියන ගැටලුව Commission Pips 7.කොහොමද කට්ටිය icmarkets හොදහි කියන්නේ? ඕගොල්ලෝ Trade කරන්නනේ Pips 7 Commission එක්කද?

    මම Demo Account එක Open karapu විදිය වැරදිද?

    Pepperstone බලන්න ඕන තාම බලන්න බැරි උනා.