Forex Broker කෙනෙක් තෝරා ගනිමු

patzz

Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    True ECN da bung Standard acc types da hoda? True ENC wala loku commission ekak thiyenawa ne?
     
    1dileepa

    Active member
  • Apr 22, 2008
    267
    36
    28
    Rata Jathiya Patthe
    danna kenek kiyaana mokakda me spread kiayyane 1.6 or 0.0
    Tickmail la classic group eke 1.6 spread and pro group eke 0.0 spread denawa ..
    mokadda wasiya and why meka wadagath..
     
    LKF

    Active member
  • Jun 16, 2017
    455
    243
    43
    danna kenek kiyaana mokakda me spread kiayyane 1.6 or 0.0
    Tickmail la classic group eke 1.6 spread and pro group eke 0.0 spread denawa ..
    mokadda wasiya and why meka wadagath..

    The difference between ASK and BID is called spread. It represents brokerage service costs and replaces transactions fees. Spread is traditionally denoted in pips
     
    LKF

    Active member
  • Jun 16, 2017
    455
    243
    43
    Forex karanawa nam Demo wala hodata practice wela idapalla
     
    Last edited:

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    Forex karanawa nam Demo wala hodata practice wela idapalla

    මචෝ,

    icmarkets වල Pips 7 ක් Commission එකතු වෙනවා නේ... ඕගොල්ලෝ Trade කරන්නනේ Pips 7 Commission එක්කද?

    1.13829 - 1.13792 = 37 - 7 --> 30

    https://ibb.co/WxV0kwy

    WxV0kwy
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    Ow bn, spread eka 0 but commission ekak gannawa

    "ඔයාලත් හදනවනම් True ECN Account type එක select කරන්න ඒකේ තමා spread zero. පොඩි commission එකක් ගන්නවා ඒක අපිට 1 pip වලින් cover කරගන්න පුළුවන්."

    මචෝ මේක දල තියන විදියට "1 pip වලින් cover කරගන්න" කොහොමද commission එක?
    මම Forex වලට අලුත්...
     
    LKF

    Active member
  • Jun 16, 2017
    455
    243
    43
    "ඔයාලත් හදනවනම් True ECN Account type එක select කරන්න ඒකේ තමා spread zero. පොඩි commission එකක් ගන්නවා ඒක අපිට 1 pip වලින් cover කරගන්න පුළුවන්."

    මචෝ මේක දල තියන විදියට "1 pip වලින් cover කරගන්න" කොහොමද commission එක?
    මම Forex වලට අලුත්...

    1 pip profit eken commission eka adu karala balapan gain ekak enawada kiyala