මට forex කරන අය පොඩි උදවුවක් කරනවද? පුලුවන්නම් කියනවද මට forex brokers ලගෙ 4hr candle එක හැදෙන වෙලාව. උදේම හැදෙන එක උනත් කමක් නෑ.
Eg: hotforex 11.30 ට 4hr candle එක හැදෙන්නෙ. ඊට පස්සෙ 3.30ට.
මට දැනගන්න ඕන හැදෙන වෙලාවයි broker රුයි කවුද කියලයි විතරයි.
උදවු කරන අයට දෙන්න තියෙන්නෙ ඉතින් rep විතරයි.