Forex candle help!!!

  • Jul 12, 2012
    447
    74
    28
    මට forex කරන අය පොඩි උදවුවක් කරනවද? පුලුවන්නම් කියනවද මට forex brokers ලගෙ 4hr candle එක හැදෙන වෙලාව. උදේම හැදෙන එක උනත් කමක් නෑ.

    Eg: hotforex 11.30 ට 4hr candle එක හැදෙන්නෙ. ඊට පස්සෙ 3.30ට.

    මට දැනගන්න ඕන හැදෙන වෙලාවයි broker රුයි කවුද කියලයි විතරයි.

    උදවු කරන අයට දෙන්න තියෙන්නෙ ඉතින් rep විතරයි.:P