Forex EA වල සාර්තකත්වය කොහොමද??

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
Forex EA වල සාර්තකත්වය කොහොමද??

Forex EA යූස් කරන අය ඉන්නවද??

කොහොමද ඒවාගේ සාර්තකත්වය??

හැම මාසෙම ලොස් වෙන්නේ නැතුව කරගන්න පුලුවන්ද??

ඩෙමෝ වලට හරි යූස් කරලා අත්දැකීම් තියන අය මට උදවුවක් විදියට මේටික කියන්න පුලුවන්ද??
 
DAM40

Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    EA අසාර්ථකයි. අවසට එක පාරක් හරි ලොග් වෙලා බලන්නම ඕන. Real account wlata daannama epa.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    EA අසාර්ථකයි. අවසට එක පාරක් හරි ලොග් වෙලා බලන්නම ඕන. Real account wlata daannama epa.

    ඔව් මචන් EA දාලා පැත්තකට වෙලා බලන්නේ නැතුව ඉන්න නෙවෙයි... දාලා බලාගෙන ඉන්නවා...

    එහෙම කලොත් ප්‍රොෆිට් වෙයිද??
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    ඔව් මචන් EA දාලා පැත්තකට වෙලා බලන්නේ නැතුව ඉන්න නෙවෙයි... දාලා බලාගෙන ඉන්නවා...

    එහෙම කලොත් ප්‍රොෆිට් වෙයිද??

    Profit wei. losuth wei. owa kyanna ba ban. owa hari giya nam api mehema inne nahane :lol::lol::lol::lol:
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    Forex EA යූස් කරන අය ඉන්නවද??

    කොහොමද ඒවාගේ සාර්තකත්වය??

    හැම මාසෙම ලොස් වෙන්නේ නැතුව කරගන්න පුලුවන්ද??

    ඩෙමෝ වලට හරි යූස් කරලා අත්දැකීම් තියන අය මට උදවුවක් විදියට මේටික කියන්න පුලුවන්ද??
    ubama trading system ekak all ganing machan..

    ubata dan forex trading experience kohomda ???
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    manදman;21060136 said:
    ubama trading system ekak all ganing machan..

    ubata dan forex trading experience kohomda ???

    තාම ඉගෙනගන්නවා බන්... ටික කාලෙකට කලින් 100$ දාලා කරලා කෙලවගත්තා...

    මන් හිතුවේ EA එකක් වත් දාලා වැඩේ කරන්න බලන්න... නැත්තන් මගේ තියන කරුමෙට කැන්ඩල් යූටර්න් ගහනවා බන්...

    EA ටෙස්ට් කරන්න විදියක් තියනවද බන්... රිපෝට් එකක් ගන්න...