Forex Free Signal. වරෙන් ඇතුලට කරන උන්.

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Forex Free Signal. වරෙන් ඇතුලට කරන උන්.

    කාලෙකින් පස්සේ ඔන්න ද තමයි එලකිරි එන්න සෙට් උනේ. කොල්ලො ගොඩක් ෆොරෙක්ස් කරනවනේ. ප්‍රාතමික අවදියේ ඉන්න අයට නිවුස් බලලා මාකට් ඇනලිස් කරලා ප්‍රොෆිට් ගන්න අමාරුයි. එහෙම කියලා උන් බඩගින්නේ ඉන්නයැ. කීයක් හරි හොයාගන්න එපයි. ඔන්න මම අද කියන්නේ ඒ වගේ ෆොරෙක්ස් නිසා ඇනගෙන ඉන්න උන්ට උදව්වක්. මම මුලින් ෆොරෙක්ස් කරන්න ගත්තම ඩොලර් 800ක් ලොස්ට් උනා පලවෙනි මාසේ. ඒ මුලු ඉන්වෙස්ට් එකම. හැබැයි නය වෙලා නොකරපු නිසා මම හිමීට ගොඩ දාගත්තා.. ෆොරෙක්ස් කරනකොට මුලින්ම හිතට ගන්න ඔනේ කාරනේ තමා ක්ශනික උපයීමට යන්න එපා. රිස්ක් වැඩි ලොකු ලොට් සයිස් දාලා ගහන්නත් එපා.

    හරි ඒ කොහොමහරි දැන් ෆොරෙක්ස් පාඩමක් කියලා දෙන්න නෙමෙයි මම ත්‍රේඩ් එක දැම්මේ. මේ පල්ලෙහා තියන සයිට් එකේන් උබල්ට කරන්න තියෙන්නේ උබලා කැමති බ්‍රොකර් කෙනෙකුගෙන් කැමති ලොට් සයිස් එකකට් පොඩි ගානක පිප්ස් තියලා ත්‍රේඩ් කරන්න. උන්ගේ ප්‍රොෆිට් පර්සන්ටේජ් එක ගොඩ වෙලාවකට හරි.. ලොස්ට් වෙන වෙලාවලුත් තියනවා. ඔන්න සයිට් එක..


    http://www.fxmarketleaders.com/forexsignals

    B6nNCK.jpg


    ඔය උඩින් තියෙන්නේ ශොර්ට් ටයිම් ප්‍රොෆිට් ගන්න පුලුවන් සිග්නල්. ඒ කියන්නේ පැයැ 24ක් ඇතුලත.. පල්ලෙහායින් තියෙන්නේ ලොන්ග් ටයිම් ඒ කියන්නේ දවසකට වඩා වෙලාවක් යන සිග්නල්..

    V15lUS.jpg

    මීට වඩා සන්ක්‍රීර්ණ සයිටුත් තියනවා. සමහරවිට උබලා දැනටමත් දන්නවත් ඇති. ඒත් නොදන්න උන් ඩොලර් 10-20 දාලා කෙලො ගන්න නිසයි මේ වගේ සරල සිග්නල් වලින් ගොඩ යන්න කියලා දෙන්න හිතුවේ. බලපු උන් බම්ප් එකක් දාලා පලයල්ලා..

    අද ඉතින් සති අන්තේ නිසා මාකට් ක්ලොස්.. සදුදට ට්‍රයි කරපල්ලා
     
    • Like
    Reactions: sandaru d

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,086
    5,359
    113
    mama geek eke niyama thread ekak dakka. eke forex gana godak dewal thiynawa. eka poddak balapalla.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    EUR/USD sell signal eka sure da?? Mama nam kiyanne----EUR/USD buy kiyala. Monday whitharak sell hariyavi. Eta passe EUR/USD buy mage signal eka. o-k.