Forex Karala Kelawagaththada? Kelawagaththe ai?

Forex karala kela une ai?

  • Iwaseema Madi Kama Nisa

    Votes: 8 66.7%
  • Thanhawa wedi una nisa

    Votes: 9 75.0%
  • Invest karapu gana madi nisa

    Votes: 4 33.3%
  • Wenath Hethu nisa

    Votes: 0 0.0%

  • Total voters
    12
  • Poll closed .

cqruwan1200

Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48
    Forex Karala kelawa gaththa aya innawada? Ahenam kiyamu balanna ai forex karala salli tika kelaune kiyala den.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Iwaseema Madi Kama Nisa :(
    Thanhawa wedi una nisa :(

    But still going on :)

    apita oowa ba.....................

    api oowata na.....................
    සිරාවටම හේතුව තන්හාවයි ඉවසීම නැතිකමයි.. මමනම් ආයෙ ජීවිතෙට කරන්නෙ නැ ඔය මගුල, USD500 කට වඩා කෙලියා ඔය සූදුව මගෙන්..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    forex illegal neda ban? :eek:
    illegalවෙන්නෙ රුපියල් වලින් කලොත්.. ඒ කියන්නෙ ලන්කාවෙ බැන්ක් account එකකින් forex trading එකකට රුපියල් ඩොලර් කිරීම නීති විරොදියි ලු.. මටත් බැන්කු පොරක් කිව්වෙ.. ඒ හැර payoneer paypal වගේ ඒවල සල්ලි Forex වලට දැම්මට ලන්කාවෙ නීතියෙන් අවුලක් නැලු.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    News ගැන අවදානයෙන් නොසිටීම. උදා. NFP, BoE decisions
    එකම ලඟින් යන Pairs කිහිපයක් එක වර trade කිරීම (උදා. eur/jpy, usd/jpy, chf/jpy, gbp/jpy - JPY වලට වෙනසක් වූ විට සියලුම trades පාඩු වීම.) - මෙය risk management සම්බන්ධ ගැටලුවකි

    ලෝබකම කිව්වම ලොකු target දීල ඉන්න එක වගේම, trade එකක් නියම profit level එකට එනකම් නොයිවසා මගදී close කර Profit ගැනීම. පොඩි ගණන් එකතු කරන්නෙත් ලොබකමටනේ... (50 target එක තියෙද්දී 15pip වලින් නැවතීම.)

    සමහර අයගේ Stop Loss eka 100 pip නම් Take Profit එක 20pip වගේ තියන එක තවත් ගොන් කමකි.

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521

    machan NFP, BoE decisions balaganna hoda website ekaak kiyapanko