Forex Karala kelawa gaththa aya innawada? Ahenam kiyamu balanna ai forex karala salli tika kelaune kiyala den.
Iwaseema Madi Kama Nisa
Thanhawa wedi una nisa
But still going on![]()
සිරාවටම හේතුව තන්හාවයි ඉවසීම නැතිකමයි.. මමනම් ආයෙ ජීවිතෙට කරන්නෙ නැ ඔය මගුල, USD500 කට වඩා කෙලියා ඔය සූදුව මගෙන්..apita oowa ba.....................
api oowata na.....................

LEGAL
illegalවෙන්නෙ රුපියල් වලින් කලොත්.. ඒ කියන්නෙ ලන්කාවෙ බැන්ක් account එකකින් forex trading එකකට රුපියල් ඩොලර් කිරීම නීති විරොදියි ලු.. මටත් බැන්කු පොරක් කිව්වෙ.. ඒ හැර payoneer paypal වගේ ඒවල සල්ලි Forex වලට දැම්මට ලන්කාවෙ නීතියෙන් අවුලක් නැලු.forex illegal neda ban?![]()
machan NFP, BoE decisions balaganna hoda website ekaak kiyapankoNews ගැන අවදානයෙන් නොසිටීම. උදා. NFP, BoE decisions
එකම ලඟින් යන Pairs කිහිපයක් එක වර trade කිරීම (උදා. eur/jpy, usd/jpy, chf/jpy, gbp/jpy - JPY වලට වෙනසක් වූ විට සියලුම trades පාඩු වීම.) - මෙය risk management සම්බන්ධ ගැටලුවකි
ලෝබකම කිව්වම ලොකු target දීල ඉන්න එක වගේම, trade එකක් නියම profit level එකට එනකම් නොයිවසා මගදී close කර Profit ගැනීම. පොඩි ගණන් එකතු කරන්නෙත් ලොබකමටනේ... (50 target එක තියෙද්දී 15pip වලින් නැවතීම.)
සමහර අයගේ Stop Loss eka 100 pip නම් Take Profit එක 20pip වගේ තියන එක තවත් ගොන් කමකි.
manදman;14975547 said:machan NFP, BoE decisions balaganna hoda website ekaak kiyapanko
ලාභ ලබන්න නං පාඩු විඳලා අත්දැකීම් තියෙන්න ඕනේ........පීනන්න නම් වතුරට බහින්න ඕනේ....![]()

