Forex Money Manager

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,601
    2,707
    113
    mama Forex thawama igena gannawa mchn. E athare Passive Income ekak widihata money manager scene eka gena poddak beluwa. Meka karana un innawada? Money managersla sure karanna puluwanda? Return eka kohomada? Karana ekek podi advice ekak deepanko.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කරන දෙයක් උබම ඉගෙනගෙන කරපන් බන් මැනේජර්ල පස්සෙන් යන් නැතුව...
     
    forexboy

    Member
    May 4, 2017
    10
    2
    0
    matanam itin impulzefx.com tamai.hama month 1ma target cover kara.with minimum drawdown.unge telegram chanel tiyenawa.site 1ta gihin chat karala ahanna.goda yanna puluwan.
     
    • Like
    Reactions: rudayas

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,601
    2,707
    113
    matanam itin impulzefx.com tamai.hama month 1ma target cover kara.with minimum drawdown.unge telegram chanel tiyenawa.site 1ta gihin chat karala ahanna.goda yanna puluwan.

    umba kiyanne signal service ekak genada mchn?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තියෙන සල්ලි ටිකට කෙලෝ ගන්ඩ නම් හොදම මාර්ගයක් ෆොරෙක්ස් කියන්නෙ...ඉරිසියාව්ට එහෙම නෙමේ කියන්නෙ...කාගෙ උනත් දාඩිය මහන්සියෙන් එකතු කරපුව...ඔකෙන් ගොඩ ගිය එකෙක් මට නම් අදවෙනක් හම්බවෙලා නැ..පරිස්සමින්...
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    තියෙන සල්ලි ටිකට කෙලෝ ගන්ඩ නම් හොදම මාර්ගයක් ෆොරෙක්ස් කියන්නෙ...ඉරිසියාව්ට එහෙම නෙමේ කියන්නෙ...කාගෙ උනත් දාඩිය මහන්සියෙන් එකතු කරපුව...ඔකෙන් ගොඩ ගිය එකෙක් මට නම් අදවෙනක් හම්බවෙලා නැ..පරිස්සමින්...
    ඕකෙන් ගොඩ ගිහින් කෝටි ගනන් හොයපු උන්ලුනේ ඔය 200ක් ඊසිකෑෂ් කලාම ස්කයිප් එකෙන් කියලා දෙනවා කියන්නෙ :rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕකෙන් ගොඩ ගිහින් කෝටි ගනන් හොයපු උන්ලුනේ ඔය 200ක් ඊසිකෑෂ් කලාම ස්කයිප් එකෙන් කියලා දෙනවා කියන්නෙ :rofl::rofl::rofl:

    අනිව මචන්...ඒ ජාතියෙ ප්‍රකෝට්පතියො නම් වැහි වැහැල...:yes::lol::lol:
     
    Last edited: