Forex New Strategy Test.

Chutybaba

Active member
  • Oct 19, 2014
    420
    31
    28
    indiya demmata weda nehe , meka weda karana widihata hadaganne kohomada , oyage renko chart eke screen shoot ekak danna
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    indiya demmata weda nehe , meka weda karana widihata hadaganne kohomada , oyage renko chart eke screen shoot ekak danna

    මේ ත්‍රෙඩ් එකේ රෙන්කො ගැන කතා කරනව පස්සෙ. එතකන් ටිකක් ඉන්න. තාම අපි රෙන්කෝ වලින් ට්‍රේඩ් දාන්නෙ නෑ. රෙන්කෝ කියන්නෙ ඉන්ඩියක් නෙමෙයි EA එකක්.
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    attachment.php
     

    Bgeek

    Member
    Sep 17, 2014
    647
    40
    0
    මුලින්ම H4 Time Frame එකට යන්න. H4 එකේ TDI + RSIOMA Lines 50න් යට නම් තියෙන්නෙ H1 TF එකට එන්න. ඒකෙ කලින් විස්තර කරල තියෙන විදිහට Sell Trade එකක් එනකන් ඉන්න.

    (H4 TF එකේ කරනවනම් ඉහත සිද්දිය D1 එකේ බලන්න)

    ela.. mama balannam, Rainco gana nam melo deyak mamat danne na machan..