අලුතින් Forex පටන්ගන්න ඉන්න අයියල මල්ලිල සහ දැනට Forex ඩෙමෝ කරන අයත් එකතුවෙලා අලුත් ස්ට්‍රැටජි එකක් ටෙස් කරමුද? (US ඉලෙක්ශන් එකෙන් පස්සෙ)
අවශ්‍ය ඉන්ඩිකේටර්ස් සහ දැනුම ලබාදෙනු ලැබේ.(මම දන්න හැටියට ඉතින්.)
බරටම ටෙක්නිකල් ඇනලයිස් කරන අයට මේ වගේ මෙතඩ් දිරවන්නෙ නෑ. ඒ අයට පුලුවන් අපේ මෙතඩ් එකට ඒ අයගෙ දැනුමෙන් උදවු කරන්න.
Forex Factory එකේ ගොඩක් රටවල් වල අය එකතුවෙලා trading System/ EA develop කරනව. නන්නාදුනන අයට කියල දෙනව. අපි හැමෝමත් ඉගෙනගන්නෙ ඒ අය තමගෙ කාලය වැයකරල නොමිලේම කියලදෙන නිසා.
ඉතින් ඇයි අපිට බැරි එකතු වෙලා ගොඩයන්න. අපේ අය කියල නොදෙනව නෙමෙයි. ඒත් නිකමට හිතන්න කවුද තමන් වැඩකරන ටෙම්ප්ලේට් එකක් ශෙයා කරගෙන තියෙන්නෙ. සමහර වෙලාවට ඇහුවත් කියන්න් නෑ. හරි ඒ කතා ඕනෙ නෑ. Forex කියා දුන් සැමට ප්‍රණාමය. Specially for "u.saradiyel"
ක්‍රමවේදය සාරාන්ෂය.
Method- Scalping
Time Frame - 4 Hour 1 Hour and Renco Chart(No time frame)
Indicators- HeikenAshi + TDi + Elliot Wave Oscillator ( Or MACD)
"Trading Made Simple" මෙතඩ් එකේ දිගුවක්/ ඉදිරි පියවරක් විදිහටයි මේ ත්‍රෙඩ් එක කරන්න හිතන් ඉන්නෙ.Big E Renko chart යූස් කලේ නෑ. අපි Renko chart යූස් කරන්නෙ පොඩි පොඩි කොටස් වලින් ස්කැල්පින් කරන්න නිසා.
බම්ප් එකක් දාල එකතු වෙමු.
අපිට ජය

Last edited: