me thered eke template ekama attach karala thiyenawa. indicators 2ma

ube template eka damma. TDI eka vitarai ne template eket tiyenne. Anit indicator eka nane![]()
ube template eka damma. TDI eka vitarai ne template eket tiyenne. Anit indicator eka nane![]()
අද ට්‍රේඩ් 6ක් දැම්ම. 1ක් ලොස්. 3ක් ප්‍රොෆිට්. අනිත් දෙක තාම රන් වෙනව.
Profit
![]()
Profit
![]()
Profit
![]()
උඹ මේක real ද test කරන්නේ? නැත්තම් තවම demo ද?
Forex MT4 Template Attached. This is for H4 time frame
ටික දෙනෙක් හරි එකතුවෙලා කරගෙන යමු. ගොඩ එනකන්ම. ප්‍රැක්ටිස් කරන්න මාකට් එක සාමාන්‍ය වෙනකන් ටිකක් ඉමු.
එතකන් මේ ටෙම්ප්ලේට් එක දාගෙන හිස්ට්‍රි එකත් එක්ක චෙක් කරල බලන්න.
ඉන්ස්ටෝල් කලාම මේ විදිහට තියෙනවද බලන්න.
![]()
අවුලක් තියෙනම් අහන්න

