Forex News වලට Trade කරන කවුරුත් ඉන්නවද මේ වගේ.?

myfxearn

Member
Dec 8, 2016
63
6
0
සොරි මචං මම දැනුයි දැක්කේ.

මට හරියටම 3.00 ට News එක ආවේ buy කරන්න කියලා පොඩි profit එකකින් ගන්න.

3.30 ට EUR/USD NEWS එක.
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
සොරි මචං මම දැනුයි දැක්කේ.

මට හරියටම 3.00 ට News එක ආවේ buy කරන්න කියලා පොඩි profit එකකින් ගන්න.

3.30 ට EUR/USD NEWS එක.
උබ රිප්ලයි නොකරපු නිසා මම දැම්මේ නැ. උබමොනවද 3.30 කරන්න ඉන්නේ? බයි කරන්නද? නැත්තම් නිවුස් එක අනුවද?
 
myfxearn

Member
Dec 8, 2016
63
6
0
මම Real Account එකේ දාලා තමයි මේකෙත් දාන්නේ. ඉතින් ටිකක් Buzzy News time එකට Trade කරන වේලාවට.
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මම Real Account එකේ දාලා තමයි මේකෙත් දාන්නේ. ඉතින් ටිකක් Buzzy News time එකට Trade කරන වේලාවට.
ඔකේ බන්. උබ රියල් එකේ දාන්නෙත් මේ ලොට් සයිස් එකෙන්ද? ඒකේ ඉන්වෙස්ට්මන්ට් එක කොච්චරද?
 
myfxearn

Member
Dec 8, 2016
63
6
0
News එක අනුව තමයි Buyද Sellද කියලා තීරණය වෙන්නේ. හරියටම 3.30 ට
 
myfxearn

Member
Dec 8, 2016
63
6
0
මචං senal7 මම ඔයාව දැකලා තියෙනවා. ඔයා Forex ලොකු Account කරන කෙනෙක් නේද?
 
myfxearn

Member
Dec 8, 2016
63
6
0
අද 7.00pm GBP/USD පොඩි News එකක් තියෙනවා. බලමු එකෙත් පොඩි ගාණක් හොයාගන්න.
 
Last edited:

myfxearn

Member
Dec 8, 2016
63
6
0
මම රියල් එක පටන් ගත්තේ ගිය සිකුරාදා. මම රියල් එකේ 0.1 දාන්නේ ලොට් සයිස් එක.
පොඩි ගාණක් බොහොම අමාරුවෙන් ඉන්වෙස්ට් කරා.
මගේ රියල් එකේ හොයන් එක ලේසියි. මම මේකේ Dimo එකේ $5 ක් හොයනකොට රියල් එකේ $11 ක් විතර හෙයාලා එකම වෙලාවට'
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මම රියල් එක පටන් ගත්තේ ගිය සිකුරාදා. මම රියල් එකේ 0.1 දාන්නේ ලොට් සයිස් එක.
පොඩි ගාණක් බොහොම අමාරුවෙන් ඉන්වෙස්ට් කරා.
මගේ රියල් එකේ හොයන් එක ලේසියි. මම මේකේ Dimo එකේ $5 ක් හොයනකොට රියල් එකේ $11 ක් විතර හෙයාලා එකම වෙලාවට'
ඉතින් එකේ ඉන්වෙස්ටර් පාස්වර්ඩ් එක දාපන්කො ඉවරනේ..
 
myfxearn

Member
Dec 8, 2016
63
6
0
statement.png

සමහර වෙලාවට News වැඩ කරන්න වෙලා යනවා

This is today my earn.

See you tomorrow 5.00 AM.
 
myfxearn

Member
Dec 8, 2016
63
6
0
දන්නේ නැති නිසා අහන්නේ bump කියන්නේ මොකක්ද?
කවුරු හරි පැහැදිලි කරල දෙන්න.
 
кσяη ησρє

Well-known member
  • Oct 27, 2012
    4,041
    582
    113
    ¢σℓσмвσ
    bump kiyala oyage thread eka udata gannawa.ethakota wena ayatath penawa.
    elakiri.com home page ekata nikanma penawa bump unama.main page eke pennanawa ontime update una threads.eken aluth ayata oyage thread ekata enna puluwan.mama aweth ehema thamai.
    thanks oya kiyala dunna ewata.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    දන්නේ නැති නිසා අහන්නේ bump කියන්නේ මොකක්ද?
    කවුරු හරි පැහැදිලි කරල දෙන්න.

    thread eka anith yata penna "bump" karanne or subscribe wennA