මම් ෆොරෙක්ස් පැත්ත පොඩ්ඩක් බලන් යනවා පටන්ගන්න හිතාගෙන. මට පොඩි ගැටළුවක් තියෙයි. අපි Trade එකක් තෝරගෙන අර ඉහල පහල යන රේකාවේ තැනකදි Buy කරොත් profit එක ගන්න අපි ආපහු sell කරන්න ඕනෙද ? IQ option වලදිනම් විනාඩි 5ක් ඇතුලත put කරාම profit loss එක පෙන්නනවා.
Buy & sell සීන් එක තමයි තේරෙන්නේ නැත්තේ.

අපි අඩු ගානට buy කරලා වැඩි වෙන අවස්තාවේ sell කරන්නද ඕනේ ?
ඉතින් අපිට කැමති කාලෙකදී මිල වැඩි උනාම ගත්ත කොටස් විකුනන්නනේ තියෙන්නේ. පාඩුවක් වෙන්නේ නැහැනේ. Time limit එකක් නැද්ද ?




