Forex VS Share Market Investment.............
මෙ දෙකෙන් කොකද ඔන්ලයින් කරන්න හොද? ලංකාවේ ඉදලා කරනවනම්.......
කරන අයගෙන් අදහස් බලා පොරොත්තු මෙමි.....
12+ සලකමි........
ෆොරෙක්ස් ඉල්ලිගල් ලංකාවෙ
ක්‍රිප්ටො කරෙන්සිත් එහෙමයි .එත් ෆොරින් ශෙයාර්මාකට් එක එහෙම නැහැ.
2017 විදෙශ විනිමය පනතෙන් පස්සෙ නීතිය ලිහිල් වුණා ඩොලර් 200,000 ක් දක්වා ආයොජනය කරන්න පුළුවන් කියලා.
විදෙස් කොටස් වෙලඳපොළෙ ටැක්ස් නැතුව.

කව්ද උබට කිව්වේෆොරෙක්ස් ඉල්ලිගල් ලංකාවෙ
ක්‍රිප්ටො කරෙන්සිත් එහෙමයි .එත් ෆොරින් ශෙයාර්මාකට් එක එහෙම නැහැ.
2017 විදෙශ විනිමය පනතෙන් පස්සෙ නීතිය ලිහිල් වුණා ඩොලර් 200,000 ක් දක්වා ආයොජනය කරන්න පුළුවන් කියලා.
විදෙස් කොටස් වෙලඳපොළෙ ටැක්ස් නැතුව.

ලෝකල් stock market එකත් එක්ක බලද්දී නම් forex risk එක වැඩියි වගේ. Forex retail trade කරන අයගෙන් 90% විතර loss වෙනවා. හැබැයි forex වල high risk වගෙම high return එකකුත් තියෙනවා. සාමාන්‍යයෙන් forex තනියම කරනවානම් ඉගනගෙන DEMO කරලා profitable වෙන්න අවුරුදු ගානක් යන්න පුළුවන්. කලින් Exchange Control Act අනුව නම් forex ලංකාවේ ඉදල කරන්න බැහැ. හැබැයි අලුත් 2017 Foreign Exchange Act එකේ නම් එහෙම නිශ්චිතවම තහනම් කරලා නැහැ.
have you ever try foreign stock exchangeLocal stocks nam case una machan. 2.5 mil ithara unrealized loss. Forex nam hondai. Habai tikak igena ganna one
Forex VS Share Market Investment.............
මෙ දෙකෙන් කොකද ඔන්ලයින් කරන්න හොද? ලංකාවේ ඉදලා කරනවනම්.......
කරන අයගෙන් අදහස් බලා පොරොත්තු මෙමි.....
12+ සලකමි........
thanksමම Binary Options කරන්නේ. Forex ම තමයි. එකම chart එක. කැපවීමෙන් මහන්සි වෙලා තනියෙන් market analyze කරන්න පුලුවන්නම් forex තමයි ගොඩ යන්න පාර. කවදාවත් කඩන් වැටෙන්නේ නැති field එකක්. 2016 ඉඳන් practice වෙලා තමයි මන් දැන් තනියෙන් market analyze කරන්නේ. මට තරම් කල් යන එකක් නෑ උඹට. උවමනාවයි උනන්දුවයි තියේනම් බැරි නෑ.
Local stocks nam case una machan. 2.5 mil ithara unrealized loss. Forex nam hondai. Habai tikak igena ganna one
Ask anyone works at Central Bank

කව්ද උබට කිව්වේ![]()

CB එකේ වැඩ කරන සිකුරුටි එකෙක් කියල තියෙන්නෙ.![]()